1. Hapuwa

    ලන්කාවෙ මිනිස්සු ටැක්ස් හොර කරන ක්‍රම කීපයක් 🍑

    m2 එක වැඩිවෙන්නේ money printing වලින් විතරක් නෙවෙයි බං, 2023 ඉඳන් direct money printing prohibited, indirect printing පුළුවන් හැබැයි imf එකෙන් කියන මැක්සිමම් ලිමිට් එකට අඩුවෙන්. ඔස්තාර් talks දෙන්න කලින් basics ටිකවත් ඉගෙන ගෙන හිටපං
  2. Hapuwa

    ලන්කාවෙ මිනිස්සු ටැක්ස් හොර කරන ක්‍රම කීපයක් 🍑

    Den print karanna denne nehe ne ban..imf programme eken ayin wechcha gaman Aaye brrrrrrrr..gala print karai.. Lokuma tax eka thamai money printing kiyanne..LKR purchasing power eka adu wenawa
  3. Hapuwa

    ඇත්තටම Solar Panel එකක් දාන එකෙන් සල්ලි ඉතුරු කරන්න පුලුවන්ද ?

    Ethakota byd car wala battery ekath 7 years walin replace karanna one da? 😅 Lithium Ion batteries nam ikmanata degrade wenawa..
  4. Hapuwa

    ඇත්තටම Solar Panel එකක් දාන එකෙන් සල්ලි ඉතුරු කරන්න පුලුවන්ද ?

    Puluwan ban, panel ekak mechanical damage nethuwa use kaloth 15-20yrs puluwan best case 25yrs puluwan. honda LFP pack nam BMS ekak daala hariyata use kaloth 8000 cycles pluluwan. Full discharge karanne nethuwa 20-80% soc range eke use kaloth eeta wada puluwan.. Ee kiyanne 20yrs wage puluwan...
  5. Hapuwa

    1Million invesment idea

    App eka use karapan registration/ fund addition okkotama..
  6. Hapuwa

    1Million invesment idea

    Cal FIOF ekei investment grade fund ekei daapan denta, eeta passe market eka down unama honda dividend shares, BTC/Eth, gold wage assets ganin
  7. Hapuwa

    BYD Dynamic 49 / Atto 2 එකෙන් කෝකද හොද ?

    Salli neththan ganna epa
  8. Hapuwa

    මේ විදිහට කොච්චර දුරක් අ‍ැදගෙන යන්න පුළුවන්ද? ටයර් දෙක පිපිරුවොත් හබක් නේ? Hand break pin එකත් ඉවරයි, සමහර විට gear box එකටත් අබ සරණයි. 🤣🖐️

    😅 මේවා නම් මහ හෙන ගහන කාලකන්නි වැඩ, දුප්පත් මනුස්සයෙක් කොච්චර අමාරුවෙන්ද වාහනයක් ගන්නේ, වාහනේ value එක වගේ තුන් ගුණයක් විතර ආණ්ඩුවට කප්පන් ගෙවලා ගන්න වාහනය උන්ම ඇවිල්ලා කඩල දානවා කියන්නේ මොන කරුමයක්ද?. ඔය වාහනය rear wheel drive නං පිටිපස්ස රෝද දෙකෙන් උස්සලා අරන් ගියා නං කිසි අවුලක් වෙන්නේ නැහැ...
  9. Hapuwa

    නන්දා මාලිනී kiss 💋

    Umba dekala thiyenawada?
  10. Hapuwa

    බැසිල්ගේ මුදල් රාජසන්තකයි..මෙන්න අධිකරණය ගත් තීරණය 😒😒

    Owa Katha wela katana ewa ban meh modayo form karanna..ranil ge case ekath oya wage thamai..degollangema tharaha kabarayo withatai hire danne, mahindaananda/keheliya wage ewun..anith Nadu andinawa media show dadaa..okay thamai lankaawa hemadaama une..
  11. Hapuwa

    රු.500 න් 1000න් රත්තරං වල invest කරන්නෙ කොහොමද

    PAXG gold price ekata peg karala thiyenne, scam nemei..hebei real gold tharan safe or transparent nehe. Podi amount walin Aran thiya gaththata awulak nehe stable coin wage thamai
  12. Hapuwa

    පොදු ප්‍රවාහනයට එන ස්වයංක්‍රීය ඩ්‍රෝන්! "පළමු යානා දෙක සැප්තැම්බර්වල දී" Thanks AKD

    Owa free hamba wena ewa mama hithanne Chinese ewun wena ratwal wala launch karanna awurudu gaanakata kalin lankaawa wage regulations adu ratwal wala test karala refine karanawa..

    No contents