හංසයා ලකුණට කතිරය ගැසූ හොර ඡන්ද | SF Hora Chanda
හංසයා ලකුණට කතිරය ගැසූ හොර ඡන්ද කාඩ්
22,000ක් පිටකොටුවෙන් අල්ලති
තවත් ලක්*ෂ තිහක් බෙදාහරින සූදානමක්
පුත්තලම ප්*රදේශයට ඉතා සූක්*ෂම ලෙස රැගෙන යාමට සූදානම් කර තිබූ ව්*යාජ ඡන්ද පත්*රිකා 22,000 ක් පිටකොටුව පොලිසිය මගින් පසුගිය 19 දා අත්අඩංගුවට...