කැසියෝ ජී ශොක් කියන්නේ මම වොචස් වලින් ආසම සීරීස් එක මචන් , පොඩි කාලේ ඉදන් යූස් කරපු කිසිම කැසියෝ එකක් අද වෙනකම් මාව ඩිසපොයින්ට් කරලා නෑ.
පොඩි කාලේ ජී ශොක් වලට ආස උනත් ගන්න සල්ලි තිබ්බේ නෑ , දැන් පොඩ්ඩක් ගේමක් ගහලා කීයක් හරි හොයන් පොඩි කාලේ ජී ශොක් ගන්න බැරිව හිටපු ඇරියස් එක කවර් කරා.