ඈම්ඩගේ_තාත්තා..
ඔන්න ඇම්ඩන් පොඩි කාලෙ හෙන මැට්ටලු..
ස්කෝලේ වැඩක් කරන්නෙම නැල්ලු..පිස්සුමලු කෙලින්නෙ
මේ වැඩේ හරියන්නෙ නැති හින්දා තාත්තා කිව්වලු පුතා
පන්තියෙ පල වෙනියා උනොත් මම ඔයාව සත්තු වත්තට* එක්කගෙන යනවා* කියලා..
ඇම්ඩා මීට් දාල දලා*කො මරි පන්තියෙ පලවෙනියා උනාලු..
ඇම්ඩට උ*න* පො*රො*න්දුව අහක...