මචං වාහන දැන් ගිනි ගණන්නෙ. පොඩි බ්ජට් වාහනයක් ගන්න බැලුවෙ. දෙකක් සෙට් වෙලා තියෙනා එකම ගානට. එකක් Micro Panda (2017-1st owner, 24000km) අනික, Zotye Z100- Man2019/Reg2021 1st owner, 8000km. දෙකම 22ක් වෙනව. Experience තියෙන උන්ගෙන් idea එකක් තමයි ඕනෙ..
:confused: :confused: :confused: :confused...