අඩුම ලීසිං ???????

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    මචං 2019 වාහනේකට ලීස් එකක් දාගන්න ඕනෙ. ගාන 22ක් වෙනව. අතින් 10ක් වගේ දෙන්න පුලුවන්. ඉතුරුගාන ලීස් එකක් දාන්න ඉන්නෙ. මාසික වාරිකය ටිකක් අඩු එකක් නම් ලේසී. මොන company එකද හොඳ මේ දවස්වල?

    :confused: :confused: :confused: :confused:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔවු ඔවු උඹවත් ලීස් කරල විකුණල දායි.
    @hodakolla

    මෙන්න මූ කරනවා
    පරිස්සමට හැබැයි, ඕකා හෙන කපටියා
    @hodakollagen thama math karaganna inne

    Thank You mcnla