1. randext86

    🇱🇰 කවුද මේ ලිමිණි වීරසිංහ රාජපක්ෂ?

    එතකොට අශෝක රංවල කියන්නේ කවුද?
  2. randext86

    සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

    මේක නම් හෙන ගහන්න වගේ ඇත්ත. "නිහතමානී" කියන්නේ ලංකාවේ පට්ටම විදිහට abuse වෙච්ච වචනයක්. පියුමි හංසමාලිත් නිහතමානී චරිතයක් අපේ එවුන්ට
  3. randext86

    වල් ඇපල්

    විල්ලුද පුංචි දෙපා කළුකර ගන්න එපා අව්වට යන්න එපා දහවලේ අවලස්සන වේවි සිරියාවී
  4. randext86

    වයිෆ් එක්ක ඩේ අවුට් එකක් ගියා

    ඇයි උඹේ ෆොටෝ එක විතරක් කපලා වයිෆ් ගේ ෆොටෝ එක දාලා තියෙන්නේ?
  5. randext86

    Dialog AirFiber Help

    කොහොමද free offer ඒක සෙට් වුනේ? උන් කතා කෙරුවා නැත්තං arcade එකට ගිහිල්ලා ගත්තද?
  6. randext86

    pasansnoop සහෝ නැවත එන එකක් නෑ. ඉතා දුක්බර සිදුවීමක්.....

    පුළුවන් නම් පොඩ්ඩක් බලලා update එකක් දීපන්. මං මෙච්චර කල් උගේ නම කියෙව්වේ 'ප්‍රසන්න පූප්" කියල. අද තමයි හරියට කියෙව්වේ.
  7. randext86

    මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

    මම ගිය සතියේ නාරහෙන්පිට ඉඳලා කඩවතට ගියා E7 UBER එකක. ඒක හරියටම Tata Nano එකට මෝටරයක් හයි කරලා වගෙ. ඇතුල නම් කිසිම කොලිටියක් නෑ. පිටිපස්සෙ ලෑලි වගේ සීට් එකක් තියෙන්නෙ. මෝටරෙ සද්දෙ ඇතුලට ගොඩක් ඇහෙනවා, වාහනෙ ගැස්සෙනවා. ඩ්‍රයිවර් කිව්වා ඇත්ත රේන්ජ් එක 180km කියලා. ඒකෙනුත් බැටරියේ අන්තිම 20% ට වැටුනම...
  8. randext86

    බස්, වෙළෙද සැල්, ගෙවල් වල වැඩි ශබ්ද දැම්මොත් මිලියනයක් දඩ..JBL පික්කෝ අනාථයි..🔴

    ඇත්ත. ලංකාවේ අවුල තියෙන්නේ නීතී නැති එකට වඩා තියෙන නීතී හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක.
  9. randext86

    බස්, වෙළෙද සැල්, ගෙවල් වල වැඩි ශබ්ද දැම්මොත් මිලියනයක් දඩ..JBL පික්කෝ අනාථයි..🔴

    මේක නම් එළකිරි වැඩක්. හැබැයි ඉතින් මේ නීතී හිල් නැතිව හදලා තියෙනවා නම් හොඳයි.
  10. randext86

    සිංහලුන්ට කෙල උනේ ඔළුවට දාපු දරු නැළවිලි ගී හින්දා වෙන්න බැරි ද? 👄

    අඩෝ එහෙනම් ඒක තමයි ඒ කාලෙම ප්‍රේමකීර්ති ද අල්විස්ව ලෙෆ්ට් කෙරුවෙ.... දැන් නේ හරිම හේතුව කිව්වේ
  11. randext86

    Questions පරන ටයර්

    1. නෑ ගෙවෙනකම් පදිනවා. හැබැයි ලෙල්ලටම ගෙවෙනකම් ඉන්නෙ නෑ. 2. ඔව්. හැමතිස්සෙම එක පරණ ටයර් එකක් ගෙදර තියෙනවා. එකපාරක් රිවස් කරනකොට පේමන්ට් එකේ කම්බියක් ඇනිලා ටයර් එක පැලුනා. ඒ වෙලාවේ අලුත් ටයර් එකක් දාගන්න සල්ලි තිබ්බෙ නෑ. හොඳ වෙලාවට කලින් පාර ගලවපු පරණ ටයර් එක ගෙදර ගෙදර තිබ්බ.
  12. randext86

    Random කතාබහ - අනාගතේට ඔරොත්තු දෙන විදියට සල්ලි ඉතුරු කරන්නෙ කොහොමද?

    අඩෝ සිරාවට..... කොහොමද 3% තිබ්බ කාලේ NPP shares ටිකක් අරගෙන දිට්වා එකට කලින් විකුනගන්න තිබ්බ නම්. කල්ල මරේ
  13. randext86

    තීන්ත ගෑම නැවතෙයි. ඉදිරියට ඡන්දය දාන්න හැඳුනුම්පත විතරයි..🔴

    මේ මහත්තයා තාම එක පාරක්වත් ඡන්දය ප්‍රකාශ කරලා නැ නේද?
  14. randext86

    ඉස්කෝල කැන්ටින් වල විකුණන්න දෙයක් නැතිවෙනවා

    මුලින් කියල තියන දේට 100% එකඟයි. එහෙම හදන මෙනු එකක මිල කීයක් වෙයි කියලද හිතන්නේ? අනිත් ගොඩක් දේවල් වගේම ළමයින්ගේ පෝෂණ ගැටළු ගොඩකට හේතුව දුප්පත්කම. ළමයෙකුට මස් ටිකක් මාළු ටිකක් දෙන්න කීයක් විතර යනවාද මාසෙකට. ලංකාවේ බහුතරයකට එහෙම වියදමක් දරාගන්න අමාරුයි. අඩුම ගානේ හොඳ එළවළු ටිකක්, බිත්තරයක්...
  15. randext86

    රොහිත රාජපක්ෂ අත්තඩංගුවට 💫 මෙන්න පලීගන්නවෝ

    ඔතන යෝශිතයගෙ සම්බන්දෙ පොඩ්ඩක් අමතක කරපන්කෝ. උඹ හිතන්නේ ෆෝසස් වල හැම චාන්ස් එකම හම්බවෙන්නෙ වැඩකාරයොන්ට කියලද? අප්පගෙ, බාප්පගෙ, මහප්පගෙ, මාමගේ හොර ගෑනිගෙ හයිය පෙන්නලා චාන්ස් ගත්තු බැල්ලිගේ පුත්තු නෑ කියලද හිතන්නෙ?
  16. randext86

    🚌යුටොන්ග් කෙමෙන් කෙමෙන් විනාස මුඛයට! 🚌

    යකෝ. මෙච්චර ෆොටො දාල තියෙනවා, dashcam වීඩියෝ එකක් දාල තියෙනවා ලේලන්ඩ් එකකුයි තව බස් එකකුයි හැප්පිලා. මේ යකා කියනවා හැප්පෙන්න බෑ කියලා
  17. randext86

    පිස්සුවක් කොල්ලන්ට බෝ කරා... ආ.... ආ... බෝ කරා... ආ.. ආ

    ඔව්, රවුන් ලයිට් හතරැස් ලයිට් කියල මොඩ්ල් 2ක් අවා මතක විදිහට. රවුම් ලයිට් එක ගාන පන්දහක්ද කොහෙද අඩුයි.

    No contents