පක්ෂ, පාට සඳහා කඩේ යෑමක් නෙවේ...ඇවන්ට් ගාර්ඩ් සම්බන්දයෙන් මෙතක් අහන්න ලැබුණු ඉතා විස්තරාත්මක ප්‍රකාශයක්...:nerd::nerd:
ඇවන්ට්ගාර්ඞ් සමුද්‍රාරක්ෂක සමාගම සම්බන්ධයෙන් වන ගැටලූව තවදුරටත් ඇවිළෙමින් තිබේ. පසුගිය සතියේ අපි විසින් මෙම ව්‍යාපාර ස්වභාවය හා එහි ආරම්භය ගැනත් එල්ල වී තිබෙන චෝදනා...