෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බිරිද (එෆ්.බී.අයි.හි සේවය කල) මියගිය මහාචාර්‍යවරයෙක්
    අලුතින් පැමිණි අසල්වැසියා ත්‍රස්තවාදියෙක්ද?
    ඉන්ග්‍රිසි
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    guess the movie

    untitled.jpg
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,165
    113
    Galle
    ඔන්න එක මාධ්‍යවේදියෙක් ඉන්නවා. ස්විඩන් වල ධනවත් පොරක් මෙයාට බාර දෙනවා වැඩක්.. නැති උන දෙයක් හොයලා දෙන්න කියල.

     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පැරණි මිනිමැරුමක් ගැන පොතක් ලියන විශ්‍රාමික රහස් පරික්ෂකවරයෙක්
    කිසිදා නොපැවසු ආදරයක්
    තම මිතුරාගේ දිවි බේරිමට දිවි පුදන සහයකයෙක්

    ආර්ජන්ටිනාවෙ ෆිල්ම් එකක් .imdb top 250 වල තියෙනවා
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    පැරණි මිනිමැරුමක් ගැන පොතක් ලියන විශ්‍රාමික රහස් පරික්ෂකවරයෙක්
    කිසිදා නොපැවසු ආදරයක්
    තම මිතුරාගේ දිවි බේරිමට දිවි පුදන සහයකයෙක්

    ආර්ජන්ටිනාවෙ ෆිල්ම් එකක් .imdb top 250 වල තියෙනවා

    The Secret in Their Eyes (Spanish: El secreto de sus ojos)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තම සොයුරියගේ වකුගඩු බද්ධයට මුදල් සොයන තරුණයෙක්
    ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පැහැරගත් දියණියක්

    කොරියන්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මිතුරන් තිදෙනෙක්ගේ දෛවය වෙනස් කරන ලිපියක්
    බාර් එකේ බාත්රූම් එක කාලය හරහා ගමන දොරටුව්ක්ද?
    කාලයේ අවුල විසදීමට අනාගතයෙන් සුරුපි ලදක්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැසි දිනවල සිදුවන තරුණියන් ඝාතනය කිරිම් මාලාවක්
    එය සොයා යන රහස් පරික්ෂකයින් දෙදෙනෙක්
    අපරාදකරුවා සොයාගැනීමට හැකිවේද?