පරවි දූපත පැත්තේ නම් හොටෙල්ස් ගොඩක් තියෙනවා මචං... මේ දවස් වල Off season නිසා ටිකක් අඩුවට සෙට් කරගන්න පුළුවන්.. හැබැයි යන්න හිතාගෙන ඉන්න දවස් වල නම් සෙනග ටිකක් වැඩිවෙයි.. Map එකේ බලල ඔයාගේ බජටි එකට සෙට් වෙන එකක් කලින්ම බුක් කරගන්න..
ඔයා සේරුවිල ගිහින් සෝමාවතියට යන්න හදන්නේ මොන පාරෙද.. මැප් එකේ...