හුනන් ඇග වැටීම ගැන
කවුරු හරි මට කියනවද හූනන් ඇග වැටීම සාස්තර ඇත්තද කියලා. නැත්නම් හූනන් ඇග වැටීම නිසා ඒ සිදුවීම් සිදු වෙනද කියලා. :sorry::sorry::sorry:
---------------
සිද්දිය1 මම මේසේ වැඩක් කර කර ඉද්දි මගේ දකුනු අතට හූනෙක් වැටුනා.
දින 7 ඇතුලත
සිද්දිය2 මට ඩෙංගු හැදිලා හුගක් අමාරු උනා...