1. G

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

    පුරුෂයින්ට වගේම ස්ත්‍රීන්ටත් බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්:cool: අනෙක් අය කොහෙන් හරි කෑල්ලක් copy/paste කරනකොට කෑගහන තමුන් ලැජ්ජා නැතිව වෙන කෙනෙක් ලියපු ලිපියක කොටස් ටිකක් copy/paste කර කර ත්‍රෙඩ් දානවා. http://www.ibnumansoor.com/189/ http://yarsaad.blogspot.com/ ඔය බ්ලොග් දෙකේම අය අඩුම...
  2. G

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

    ඔව් එහෙම වෙන්නත් පුළුවන්. ඒත් බුද්ධියක් තියෙන අයට නම් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද තිරිසන් සත්තුත් ළමයි හැදිල්ල කරනවානේ. හැබැයි බ්‍රහ්මචාරී වෙන එක නම් ඒ අයට හිතන්නවත් බැහැ. ඒවා බ්‍රහමයින්ගේ පුරුදුනේ :cool:
  3. G

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

    දාල ගියේ භාර්යාව විතරක් නෙමෙයි. ගියේ වෙන කාන්තාවක් එක්ක සතුටු වෙන්නත් නෙමෙයි. රජ මාලිගා, රජ භෝජුන්, රජ සැප ආදී සියලු දේ අතහැරියේ භාර්යාවගේ මෙන්ම තුන් ලෝකවාසීන්ගේම සසර දුකට පිහිට වෙන්න. ඒ මාර්ගය හොයා ගත්තට පස්සේ භාර්යාව මෙන්ම කලින් උදව් කල අයව හොයාගෙන ගිහිල්ල ඒ අයගේ දුකට පිහිට වුනා:cool:.
  4. G

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

    ඇපල් බීජයකින් ඇපල් ගසකුයි කරවිල බීජයකින් කරවිලයි හට ගන්නවා කියලා කව්රු හරි කිව්වම ඒ කෙනාට කරවිල තිත්තයි කියල බනින එක තේරුමක් නැහැ. තමන් පැල කරන බීජේ අනුව ඵලදාව ලැබෙන එක බීජ නියාමයට අයිති දෙයක්. එක ගැන බුදු රජානවහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වුනාට කරවිල බීජෙන් තිත්ත කරවිල ලැබෙන එක බුදු දහමේ...
  5. G

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    සම්පූර්ණ ඇත්ත. එයා කලින් භාවනා කරලා වැඩක් නැහැ කියල දොඩවන්න හැදුව. ඒක විද්‍යාවෙන් ඔප්පුවෙලා තියෙනවා කියල කිව්වම බණ කියන්න එපාලු. අනෙක් අයටත් භාවනා කරන්න යන්නලු එයාට නිදහසේ බේගල් ඇදබාල එයාටම තීන්දු දෙන්න. අනෙක දෙයක් ගැන කියල දෙන්න දැනුම මදි කියල කියන එකෙයි ඒ දේ තේරෙන්නේ නැහැ කියන එකෙයි...
  6. G

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    අනේද කියන්නේ:yes: මේ ත්‍රෙඩ් එක වුනත් දාල තියෙන්නේ 'අකැපයි' 'අනවශ්‍යයි' කියන වචන දෙකේ තේරුම් හරිහැටි නොදැන. කොච්චර පටලවගෙනද කියල පොඩි ළමයෙක්ට වුනත් තේරෙයි. මේ අයගේ වැරදි නොදැක්ක වගේ ඉන්න එකලු බුද්ධිමතුන් කරන්න ඕන. වැරැද්දට වැරැද්ද කියන්න බැහැලු. කිව්වොත් මොළේ අඩු වෙනවලු. වැරැද්ද වැරැද්ද...
  7. G

    අලුත් දෙයක් බලපල්ලා.. බලල කෑ ගහපල්ලා මට නෙම

    ළගින්වත් තියන්න බැහැ.:cool: හැබැයි ආදී කාලේ ඉදල මිනිස්සු විවිධ දේවලින් පිළිම නෙලීම කළා. ඒ ගොවියාට ඕන වුනේ හිතේ ගෞරවයෙන් ඇදිච්ච රූපේ මෙලෙස සකස් කිරීම වෙන්නත් පුළුවන්. ඉස්සර කාලේ කතාවක් තියෙනවා ස්වාමීන්වහන්සේ නමක් දැකපු කාන්තාවක් හිතේ ගෞරවයට එවෙලේම වැද වැටිලා තියෙනවා අතේ තිබ්බ ඉදල ඒ හාමුදුරුවන්ගේ...
  8. G

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    මෙයා නම් එල්ලෙන්නම හදනවා මිසක් කිසි දෙයක් ඔලුවට ගන්නේ නැහැ. මෙයාට වැඩ නැති හන්ද මටත් ඒ විකාරම කරන්න කියනවා.මම විද්‍යාව ගැන මුකුත්ම නොලියා විද්‍යාව අවිද්‍යාව කරනවා කියල මට දොස් කියල. Hallucination තියෙන්නේ කාටද කියල එකෙන්ම තේරෙනවා. දැන් මස් කඩ කරන අයගෙන් තමයි විද්යාව ඉගෙන ගන්න වෙලා තියෙන්නේ...
  9. G

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    මම මෙතනට අද ආවේ කියල වැඩක් නැති කෙනෙක් එක්ක වාද කරන්න නෙමෙයි. මේ ප්‍රශ්න ටිකම දාපු වෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එක දාන්න විතරයි :cool: ඒකනම් ඇත්ත වෙන්න ඕන. තනිකර කාලේ නාස්තියක් වෙලා තියෙන්නේ . මේ ත්‍රෙඩ් එක දාල තියෙන කෙනා මේ සේරම පොස්ට් ටික දාල තවත් ත්‍රෙඩ් එකක් දාල තියෙනවා. ඒ ත්‍රෙඩ්...
  10. G

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    ඒකනම් ඇත්ත වෙන්න ඕන. තනිකර කාලේ නාස්තියක් වෙලා තියෙන්නේ . මේ ත්‍රෙඩ් එක දාල තියෙන කෙනා මේ සේරම පොස්ට් ටික දාල තවත් ත්‍රෙඩ් එකක් දාල තියෙනවා. ඒ ත්‍රෙඩ් දෙකෙන්ම මෙයා එකම ප්‍රශ්නේ අහනවා. එකම ප්‍රශ්නේ තැන් දෙකක එකම කෙනාගෙන් අහන්නේ නැහැ විශේෂ හේතු නැතිව.:yes: එයාට ඕන වුනේ අමානුෂික සත්ව ඝාතනය...
  11. G

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    තමුන්ට නම් කියන මුකුත්ම තේරෙන්නේ නැහැ. එක කලිනුත් ඔප්පු කළා. මෙතන මම ලියල තියෙන්නේ පුද්ගලික කැමැත්තක් හෝ අකමැත්තක් ගැන නෙමෙයි. තමුන් තමයි තමාගේ පුද්ගලිකත්වය වෙනුවෙන් අහිංසක සත්තු මරණ එක සාධාරණයි කියන්නේ [/SIZE] මගේ සත්ව කරුණාව ගැන තමුන් මොනවද දන්නේ? මම පුද්ගලිකව බේත් නොගත්ත කියල ඒ සත්තු...
  12. G

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    තමුන්ට අසනීපයක් තියෙනවා නම් බෙහෙත් ගන්න. එකම පොස්ට් එක ආයේ ආයේ දදා ෆෝරම් එක spam කරලා අපේ කාලේ කන්නේ නැතිව. මේක පුදුම වැඩක්නේ. එකම දේ ආයේ ආයේ එක ත්‍රෙඩ් එකක අහල අහල ඒ මදිවට ඒ දේම කියල ආයේ තව ත්‍රෙඩ් එකකුත් දාල. දැන් මෙයාගේ එකම ප්‍රශ්නෙට එකම උත්තරේ නැවත නැවත දෙන්න වෙලානේ. දෙන එක උත්තරයක්වත් හරියට...
  13. G

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    තමුන්ට නම් කියන මුකුත්ම තේරෙන්නේ නැහැ. එක කලිනුත් ඔප්පු කළා. මෙතන මම ලියල තියෙන්නේ පුද්ගලික කැමැත්තක් හෝ අකමැත්තක් ගැන නෙමෙයි. තමුන් තමයි තමාගේ පුද්ගලිකත්වය වෙනුවෙන් අහිංසක සත්තු මරණ එක සාධාරණයි කියන්නේ .. මගේ සත්ව කරුණාව ගැන තමුන් මොනවද දන්නේ? මම පුද්ගලිකව බේත් නොගත්ත කියල ඒ සත්තු...
  14. G

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    තමුන් බුදු දහම ගැන නොදැන ඒ කතා කරන එක විහිළුවක්. බුදු දහම කියන්නේ තුන් ලෝකයටම පහල වුන මිණිපහන. ඒ වටිනා දහම නියම විදිහට අවබෝධ කරන අය සිත, කය හා වචනයෙන් සංවර වෙනවා. එවැනි අය තුන් ලෝකයෙන්ම වැදුම් පිදුම් ලබන ආදර්ශවත් පිරිසක් වෙනවා. හේතුව ඒ අය ලෝභ, ද්වේශ හා මෝහ යනාදී සියලු කෙලෙස් ප්‍රහාණය කල අය වීම...
  15. G

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    මම මෙතන කාටවත් කිව්වේ නැහැ මල කුණු කන එක නවත්තල vegetarian වෙන්න කියල. කරුණාකරලා ලියපු දේවල් ආයේ හොදට කියවන්න. මම කිව්වේ සත්ව ඝාතනය අමානුෂිකයි කියල. ඊට පස්සේ කිව්වා එහෙම අමානුෂික දෙයක් මොනයම් අයුරින් හෝ මානුෂිකයි කියල කියන්න මෙවැනි ෆෝරම් එකක දාපු එක වැරදියි කියල . මොනවා වුනත් කාටහරි උවමනානම්...
  16. G

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    දැන් ඕගොල්ලන්මනේ ඔය කෙන්ද උස්සන් ආවේ. ඊට විරුද්ධව කෙනෙක් වචනයක් ලිව්වම කෙදි ගැන හොයන්න එපාලු. මාළුයි හරකුයි කියල වෙනසක් නැහැ. සත්ව ඝාතනය අමානුශිකයි. අනෙක මොනම සත්ව ඝාතනයක්වත් කෙන්දක් වෙන්නේ නැහැ. පරාලයක් මිසක් :no:
  17. G

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    අපේ බුදු හාමුදුරුවෝ සියළු සත්වයින්ට මෛත්‍රී කරන්න කියල දුන්න තමයි. හැබැයි විනය විරෝධී වැඩ කරපු භික්ෂූන්ව ශාසනයෙන් නෙරපලත් තියෙනවා. සුවපත් වේවා කිය කියා ශාසනේ කන්න තියා ගත්තේ නැහැ:yes:. ඔන්න ඔයාගේ නියම පහත් ස්වරූපය පෙන්නුවා. මිනිස්සු ශිෂ්ඨ සම්පන්න වෙන්න වෙන්න ඔය 'බන්' 'බොලන්' 'කියපන්'...
  18. G

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    විද්‍යාත්මක පරීක්ෂනයක් වුනත් එකයි නැතත් එකයි. ඔය විද්‍යාඥයාට පුළුවන්ද ඔප්පු කරන්න මැරෙන සතාගේ පැටියාට මව් පිය සෙනහස අහිමි වෙන්නේ නෑ කියල? කීයටවත් බැහැ:no: මිනිස්සු සර්ව භක්ෂිකයි කියල මට අළුතින් කියන්න ඕන නැහැ. මම කිව්වේ නැහැ අනෙක් අය මල කුණු කන එක නවත්තන්න කියල. වැරදි වැඩ කරන එකට වඩා...
  19. G

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    මරනකොට වේදනාව විතරමද ප්‍රශ්නේ? වෙන කිසි ප්‍රශ්නයක් හිතා ගන්න බැරිද? තමන්ගේ බඩ විතරක් පිරිසිදු මස් වලින් පිරුණම සේරම හරිද? සතාගේ පැටියට තිබුණ මව් හෝ පිය සෙනෙහස ඊලගට ලබා දෙන්නේ තමුන්ද? ලැජ්ජා නැතිව සත්තු මරණව මදිවට තව ප්‍රශ්න නැහැ කියල ඔප්පු කරන්න එනවා. හරිම හිරිකිත පහත් වැඩක්:no: තමුන්ට...
  20. G

    බුදුපිලිමේවෙලට බලයක් තියෙනවද?

    මේ ත්‍රෙඩ් එකේ තර්කෙ බිදින්න ඕනෑවටත් වඩා කට්ටිය උත්තර දීල තියෙනවා. අනෙක ඒවාට විරුද්ධව කිසිම අලුත් තර්කයක් ඉදිරිපත් වෙලත් නැහැ. මේක බම්ප් කරපු කෙනාගේ පරාමාර්ථය තමයි මට තේරෙන්නේ නැත්තේ:confused:

    No contents