1. nadun Prabath

    මොලේ වයර් ෂෝට් උනාම

    පව් මේ අම්මා. ආතල් එකක් ගත්තට මිනිස්සු මෙයාගෙ වීඩියෝ බලලා, මාරම පව් ඉතිං Depression හැදිලා මෙයාට. හැමදේම ඇතිවෙනවා නැතිවෙනවා ඒක තේරුම් ගන්න බැරිව අන්තිමේ ලෙඩ වෙනවා අන්තිම කාලේ. මට මාරම දුකයි මේ මනුස්සයා ගැන
  2. nadun Prabath

    සය නිවුන් උපතක්.. 6 දෙනාම කොල්ලෝ

    මම එක දරු පැටියෙක් බලාගන්න දෙන ගේම කොයිතරම්ද, අනේ මේ තාත්තටත් සල්ලි තියෙන මිනිස්සු උදව් කරත්වා..
  3. nadun Prabath

    ප්‍රෙග්නන්ට්

    testing strip expire seen 1k වගේ නේද? තව එකක් ට්‍රයි කරන්න.
  4. nadun Prabath

    LED Bulb රෙපෙයාර් කරන එකනං බොරු වැඩක් බං

    පරණ 12v චාජර් තියේනම් කරන්න වැඩක් කියන්නම්. එක චාජර් circuit එකකින් කඩේ තියෙන led පටි කෑලි 5ක් පත්තු කරන්න පුලුවන්. හොඳ එලියක් තියෙනවා. කල්පැවැත්මත් වැඩියි. මම හදලා තියෙන්නෙ එහෙම.
  5. nadun Prabath

    ඇස් කණ්නාඩියක් හදාගන්න උදව්වක්

    thread එකේ reply කර උදව්කළ සියලුම සහෝදරයින්ට ස්තූතියි. https://elakiri.com/members/nairobi.569258/ මේ සහෝදරයා මට මේක හදා ගන්න උදව් කරා. හෙට මම කණ්නාඩිය හදන්න දෙනවා. කියන්න වචන නෑ. මේ වගේ කාලෙක මෙහෙම උදව්වක් කරාට ගොඩක් පින් මිත්‍රයා. මට මේ අවස්ථාවේ අමාරුම තත්ත්වයක් ඇති නිසායි මම උදව් ඉල්ලුවෙ...
  6. nadun Prabath

    ඇස් කණ්නාඩියක් හදාගන්න උදව්වක්

    Thanks brother , එලකිරියෙ අපේ යාලුවෙක් මට උදව් කරන්නම් කියලා pm කරලා තියෙනවා. එයා උදව් කර‌ොත් මට ඉක්මනින් මේක replace කරගන්න පුලුවන් වෙයි.
  7. nadun Prabath

    ඇස් කණ්නාඩියක් හදාගන්න උදව්වක්

    යාලුවනේ, මගේ ඇස් පෙනීම ගොඩක් අඩුයි. කණ්නාඩිය නැතුව මොකුත් කරගන්න බෑ. අවුරුදු 4කට කලින් හදපු කණ්නාඩිය ලෙන්ස් එකයි frame එකයි දැන් හොඳටම අවුල් ලෙන්ස් එක කැපිලා පිහිදලාම, Frame එක කැඩිලා ගම්දාලා තියෙන්නෙ දැන්. ඇස්වලට අමාරු නිසා දැන් අලුත් එකක් ගන්න වෙලා. මේ frame එක කැඩිලා ගම් දාපු නිසා මේකට...
  8. nadun Prabath

    ලාභ Internet Packages

    Prepaid, app එකෙන් recharge කළොත් 1149 යි යන්නේ.
  9. nadun Prabath

    Freepik help.

    Download Here : https://www.mediafire.com/view/353x044f6thn45q/dl.beatsnoop.com-3000-CBonLI8XTY.jpg/file
  10. nadun Prabath

    ලාභ Internet Packages

    Airtel 1249 , Highspeed, No FUP
  11. nadun Prabath

    Logitech MX Master 3S

    කාලයක් පාවිච්චි කරන්නැතුව යාලුවෙක් ලඟ තිබ්බ එකක් මට හම්බුනා. සුපිරි ඒක හැබැයි රබර් කොටස් melt වෙලා. අතේ ඇලෙනවා.
  12. nadun Prabath

    Wedding Photography උපදෙස්

    50mm අවුලක් නෑ. 2.0 - 2.8 අතර දාලා ගහන්න shape. මම මාතර ඉන්නෙ, අවශ්‍ය වුනොත් pm කරන්න. සපෝට් එකක් දෙන්නම්.
  13. nadun Prabath

    Wedding Photography උපදෙස්

    ඉරිදාට සෙනඟ වැඩියි. සෙනසුරාදා වගේ නම් ෂේප්, ගාලු කොටුවෙ ලස්සන තියෙන්නෙ උදේ 9 ට කලින් සහ සවස 4 න් පසුව රෑටත් පට්ට ලස්සනයි. මේ ටයිම් ටික ඇරැනම අනෙත් වේලාවන් වල පොටෝ ගන්න ප්‍රශ්නයක් නෑ, අව්ව නිසා කරදර එක විතරයි ප්‍රශ්නෙ. Apeture එක සාමාන්‍යායෙන් 2.2 සිට 2.8 දක්වා හොඳයි. ඒක ඔයාගෙ ලෙන්ස් එක අනුව...
  14. nadun Prabath

    ඉශ්හොරි වලට හොද ශැම්පූ POO

    100% වැඩකරනවා Nizoral. 3500 ක් විතර වෙනවා. දවස් 3 කට සැරයක් සති 2ක් යනකල් ගාන්න. ඒ් සති 2න් පස්සේ නෝමල් වෙනදා ගාපු ෂැම්පු එක ගාන්න. හැබැයි ආයෙත් සතියකට දෙපාරක් ගානේ nizoral බෝතලේ ඉවර වෙනකල් පාවිච්චි කරන්න. ගාපු පළවෙනි දවසෙම ඉස්හොරි අඩුවෙනවා ෂුවර්. ඒ ගමන්ම හිස්හොරි නැවත ඒම වලක්වාගන්න හිසට හොඳ...
  15. nadun Prabath

    හෙට ඉස්කෝලේ නිවාඩුද?

    හෙට පාසල් නිවාඩුයි. ස්ථිරයි තහවුරුයි. වාරය අවසන්
  16. nadun Prabath

    USB Hub රෙකමන්ඩ් කරන්න

    2.0 වැඩ මේක. කිසි අවුලක් නෑ. හොඳට speed තියෙනවා.
  17. nadun Prabath

    USB Hub රෙකමන්ඩ් කරන්න

    https://www.daraz.lk/products/usb-hub-30-super-speed-21mbps-plug-and-play-4-port-i178558488-s1139985420.html?spm=a2a0e.searchlist.list.6.374a4d12Q3HfRx&search=1 මෙන්න මේක හොඳයි මම අවු 2ක් තිස්සේ පාවිච්චි කරනවා.
  18. nadun Prabath

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    ඒක හරියන වැඩක් නෙවෙයි. 3වීල් අරන් අමාරුවෙ වැටෙනවට වැඩිය හොඳයි කුලී වැඩක් කරන එක. ලීසින් රේට් කීයද දන්නවද දැන්.
  19. nadun Prabath

    ඉලෙක්ට්‍රික් අයන් එකේ අවුටර් කේසින් එකට කරන්ට් එනවද ?

    3 Core අයන් වයර් තියෙනවා. මීටර් එක 230. මම ළඟදී පරණ රෙඩ් හාට් අයන් එකක් අරගෙන හදලා ගත්තා. සුපිරියට වැඩ. රෙඩ් හාට් වලටනම් අනිවා earth දාන්න ඔ්න. Plastic ඒවට අවශ්‍ය නෑ.

    No contents