1. kingxp

    MS Office help

    helakuru dagena nadda
  2. kingxp

    MS Office help

    iskolepotha fornt ekada use karanne
  3. kingxp

    හොරොව්පොතානේ පළමු ඩී.ආර්.ඕ

    හොරොව්පොතානේ පළමු ඩී.ආර්.ඕ පොතේ පිඩිඑෆ් එකක් තියන කෙනෙක් ඉන්නවාද
  4. kingxp

    ටෙලිකොම් නම්බර් එකට Whatsapp එකවුන්ට් එකක් හදාගන්න විදිහක් තියනවාද ?

    ටෙලිකොම් නම්බර් එකට Whatsapp එකවුන්ට් එකක් හදාගන්න විදිහක් තියනවාද ?
  5. kingxp

    100lks domain sold

    kiyatada gaththe ? Kochchara kal thiyan hitiyada wikunanna
  6. kingxp

    Nil Tax Return එක මම ම දාගත්තා.

    math damma ubata replay ekak arwe nadda
  7. kingxp

    මහනුවර දිස්ත්‍රික්යේම ඩයලොග් 4 G ඩවුන් වෙලාද

    දිගන අවට වැඩ නෑ උබලට කොහොමද
  8. kingxp

    බදු ගෙවපන් කියල ෆෝම් එකක් ඇවිත් - සංකීර්ණ ප්‍රශ්නයක්

    ටින් නම්බර් එක හම්බුවෙලා තියනවා නම් ආදායම් බදු එකේ වෙබ් එකේ ප්‍රොෆයිල් එකක් හදාගෙන එකේ තියනවා Nill Returen කියලා එකක් ඒක පුරවලා දාපන් එතකොට හරි ඔබ ෆිස්ක්ස් ඩිපොසිට් එකට විත් හෝල්ඩින් ටැකස් කපන්න එපා කියලා බැංකුවට කියලා ටින් එකක් හදාගත්ත එකෙක් නම් ලගම තියන ආදායම් බදු ඔෆිස් එකට ගිහින් තමා...
  9. kingxp

    Vitamin D මදිලු ඔයි

    මට චිකන් ගුන්න්‍යා හැදීලා හොද උනාට පස්සේ ඇවිදින්න අමාරූ උනා සන්දි වල වේදනාව ආවා බෙහෙත් ගත්තට හරි ගියේ නෑ පස්සේ හොයා ගත්තා ඩී විටමින් මදි කියලා දැන් ඩී විටමින් 60000 ටැබ්ලට් එකක් සතියකට බොනවා යන්තම් දැන්නම් ඇගේ පතේ අමාරුව අඩුයි මට තියන ගැටලුව කොච්චර කල් බොන්න වෙයිද කියලා
  10. kingxp

    ගූගල් Exachane Rate Converter එක හරිද ?

    කාලයක් මේක වැඩකලේ නෑ දැන් ආයේමත් වැඩ මේකේ හරියටම හරිද
  11. kingxp

    ඉස්සර කපුටා ඩොට් කොම් එක මතකද උබලට

    ඉන්ටනෙට් පටන් ගත්ත කාලේ මරු නේද
  12. kingxp

    චිකන් ගුන්‍යා හැදිලා හන්දි පත් වේදනාවට බෙහෙතක් හම්බුවුනා

    Vitamin D deficiency may exacerbate or prolong arthritis in Chikungunya fever https://www.msjonline.org/index.php/ijrms/article/view/294

    No contents