ඔයා ඉගනගන්න විෂයන් වලට අදාළ මාස්ටර් ගයිඩ් පොත් අරගෙන 2000 ඉදන් 2012 වෙනකල් පාඩමින් පාඩමට අදාල ප්රශ්න කරන්න.
මුලින් ඔය පාඩම් ප්රශ්න කරද්දී ටිකක් වෙලා යාවි.
ටිකක් පුරුදු වෙද්දී ඔයාටම අසා හිතේවි දිගටම උත්තර ලියන්න.
මමත් එහෙම පාඩම් කරලා අද හොඳට විභාගේ පාස් වෙලා ඉන්නේ..
හොඳට පාඩම් කරන්න... ඔයාට...