1. rajasaba

    OUSL යන උන්ගෙන් උදාව්...

    ඔයා ඔපන් එකේ මොන්ඩිසොරී කෝස් එකක්ද කලේ...:lol::lol: ඉන්ජිනියරින් අඩුම අවුරුදු 5ක් යනවා ඒලෙවල් වලට සී තුනක් ගත්තත්... අවුරුද්දට ගන්න පුලුවන් කෝසස් ගානක් තියෙනවා... ක්‍රෙඩිට් 30යි පුලුවන්. ටේ‍රනින් දෙකකට යන්න ඔන... ඔය කියන තරම් ලේසී නෑ... හැබැයි කරන්න බැරිත් නෑ... මම අවුරුදු 5කින් ඉවර කලා...
  2. rajasaba

    හුටා RAV 4

    17430000 ටැක්ස් එක... cc වලට විතරක්... ඔක්කොම කොටි 2.2ක් වෙනවා.... :(
  3. rajasaba

    Same to you bro

    Same to you bro
  4. rajasaba

    CANADA වලට ගිහින් shift වෙන්න

    අඩෝ ඔය සවුත්ගේට් නේ... අපේ ගේ තියෙන්නේ ඔතනින් පිටිපස්සේ... මම උඹව කවදාවත් දැකලා නෑනේ...:lol::lol: උඹ කොයි හරියෙද ඉන්නේ..:eek:
  5. rajasaba

    CANADA වලට ගිහින් shift වෙන්න

    ඔක පට්ට පල් බොරුවක්. එහෙම කන්සල්ටන්ලට සල්ලි දෙන්න යන්න එපා මචං... උන්ට මුකුත්ම කරන්න බෑ... මේක තනිකරම ගවමන්ට් එකෙන් හැන්ඩ්ල් කරන්නේ... උඹට කරන්න ප්ලුවන් හොඳම දේ ස්ටඩි යන එක. දැන් ඇත්තම කතාව ගත්තෝත් ලංකාවේ ඉඳන් පීආර් දාන්න බෑ.... මෙහෙට එන්නම වෙනවා... ඒ නිසා එක එකාට සල්ලි පුදන්නේ නැතිව හොඳම දේ...
  6. rajasaba

    එල... මමත් ඉල්ලනවා මේ පාර... රෑට ගේමක් ගහමු

    එල... මමත් ඉල්ලනවා මේ පාර... රෑට ගේමක් ගහමු
  7. rajasaba

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

    දැක්මක් නැති වැඩක් කරන්න බැරි කොම්රසය....:lol::lol:
  8. rajasaba

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    ගොං ආතල්... වසරේ ජනප්‍රියම ට්‍රැවල් ත්‍රෙඩ් එක කරපු මමත් ජනාධිපති වෙන්න එපෑ... එළකිරියට වැඩක් කරන්න දන්නෑ... පම්පෝරිය විතරයි.... :lol::lol:

    No contents