1. කිරි පුතා

    Bring Back ගෝඨාභය රජපක්ෂ, Social Media campaign එක පටන් ගනී.

    හ්ම්... මාත් හිතන්නෙ.... උදුරගෙන වගේ යන්තම් අවුරුදු දෙකක් ඇද්දට, මිනිස්සු ඒ මනුස්සයට ඡන්දෙ දෙන්නෙ නෑ නේ.. ඒකනේ අවුල. ගොඩක් අයගෙ යටි හිතේ තිබ්බට කියන්න බයයි ඇහුවට. හැබැයි ශේප් එකේ ඒ වෙනුවෙන් දරදිය අදිනවා උඹ ඒ අතින් මරු බොක්ක... කෙලින්ම අදහස කිව්ව (y)
  2. කිරි පුතා

    Bring Back ගෝඨාභය රජපක්ෂ, Social Media campaign එක පටන් ගනී.

    සිරාවට අහන්නෙ දන්නෙ නැති නිසා, මේ යන විදිය අවුල් නේ.. සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ගොඩ යයිද බන් උඹ හිතන්නෙ.. නාමල්, රනිල්, දිලිත්, සජිත් වගේ නේ ඉල්ලන්න ඉන්නෙ
  3. කිරි පුතා

    Bring Back ගෝඨාභය රජපක්ෂ, Social Media campaign එක පටන් ගනී.

    රෙද්දක් ඇඳගෙන ආයෙ එන්න පුලුවන්ද..? අවුරුද්දක් ඉඳලා රනිලට දීලා පැනලා යයි.. ගෝතයා
  4. කිරි පුතා

    හූ ඇන් පීය ඇතුලෙ වලියක්. වදුරු කුනුහරපෙන් බැනගන්නවා. 😂

    UNP කවුද දැන් ඉන්න නායක තුමා ? වජිර මහත්තයද
  5. කිරි පුතා

    කාම_ප්‍රශ්නයක්

    ඈත් එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක්
  6. කිරි පුතා

    වයස අවුරුදු 31 අධ්‍යාපන ඇමති රනිල් එක්ක වැඩබැරි කාලකන්නි මෝඩ මාලිමා ජෙප්පන්ට හැරෙන්නවත් පුලුවන්ද?

    දිවංගත බණ්ඩාරනායක මහත්තයගෙ පොටෝ එක අල්ලගෙන ඉන්නෙ පුක හෝදන අතින් :ROFLMAO:
  7. කිරි පුතා

    දැඩි කොන්ඩම් හිඟයක්. කොන්ඩම්ස් 10000 වඩා පාවිච්චි කරලා සතියක් ඇතුලත. පුදුම හිකිල්ලක් නේ මේක.

    වෙලාවෙ හැටියට ලන්ච් ශීට් එකයි රබර් බෑන්ඩ් එකයි පාවිච්චි කලානම් හරි...
  8. කිරි පුතා

    නංගි පූසො දෙන්නෙක් ගෙනාව

    නංගි කිව්වෙ ප්‍රි _ _ _ _ නේ..? එයා මගේ යාළුවා
  9. කිරි පුතා

    මේකිගෙ උලව්ව කෝටි බාගයක් බලලා

    "මේකිගෙ උලව්ව කෝටි බාගයක් බලලා" ඉතින් උඹ මේකට දැම්මෙත් නොබලපු උන්ට බලන්න නේ
  10. කිරි පුතා

    නාමල් ආණ්ඩුව සමතලා කරයි 😂

    නාමල් දෙයියා 😘 සමතලා කරල පුරුදුයි.. ආන්ඩුව මොකද්ද රටම සමතලා කලේ
  11. කිරි පුතා

    වතු කම්කරුවන් හමුවෙන්න තේ වත්තටම ගිය ජනපතිට ආදරණීය පිළිගැනීමක්..😍

    ඔව්.. මේ පඩි වැඩි කරනවට විරුද්ධව නඩුවකුත් දැම්ම සජබෙ රෝහිණී මැඩම් ඒකට මොකද වුනේ...
  12. කිරි පුතා

    වතු කම්කරුවන් හමුවෙන්න තේ වත්තටම ගිය ජනපතිට ආදරණීය පිළිගැනීමක්..😍

    වතු සේවක වැටුප වැඩිවෙලාද...? :shocked: පච කියලා නෑ එහෙනම්
  13. කිරි පුතා

    මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

    අහලා තියෙන්නෙ දැන් රට යන විදිය ගැන. 1990 ඉඳලා2024 වෙනකම්ම ඒවට දඬුවම් දෙන්න හොඳටම කාලය තිබ්බා
  14. කිරි පුතා

    පියුමි හංසමාලිගෙ පුතා 🏍️🛢️

    කොල්ලගෙ ඇහි බැම :shocked: පියුමිට මේ ළමයා විතරද
  15. කිරි පුතා

    මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

    රට යන විදිය, වැරැද්දක් පේන්න නෑ වැරැද්දක් කියලා පේන්න තියෙන්නෙ අක්සර වින්‍යාස, ඉංග්‍රීසි, ඇඳුමේ බොත්තම දාපු විදිය, කමිසය ජොකාට යන කරලද නැද්ද වගේ පොඩි පොඩි වැරදි තමයි.. රනිලුයි මහින්දයි ගෝඨයි බැසිලුයි තරම් විනාස කරලා නෑ තාම
  16. කිරි පුතා

    වරෙං හරිනි ගේ උපාධි නිබන්ධනය කියවන්න 🧑‍🎓

    අම්මටසිරි පට්ට ආවේගෙකින් දාපු ත්‍රෙඩ් එකක්.. හරිනි එලවලා දාමු බන් නාඩා ඉඳපන්... එහෙම එලවලා කවුද ගේන්නෙ.. මහින්දද..? රනිල්ද...?

    No contents