තට්ටමෙන් වැහෙන්න ගිය පිදුරංගල
පිදුරංගල යන නම මීට දින කිහිපයක සිට මුවින් මුව පැතිර යාමට හේතු වූයේ තරුණ කණ්ඩායමක අශ්ලීල ක්‍රියාවක් හේතුවෙනි. එහෙත්
ලක් ඉතිහාසයේ, බෞද්ධ සංස්කෘතියේ පිදුරංගල පබ්බත විහාරයට හිමි තැන සුළු පටු නොවේ. මේ අවස්ථාවේ ඒ පිළිබදව යමක් පැවසීම වැදගත් යැයි හැගේ.
කාශ්‍යප රජතුමා...