ඔව් ගොඩක් අය දවසට Ad 4ක් click කරන්නේ නෑ..මේක අවුලක් වෙන්නේ referrals ගොඩක් වැඩි වෙද්දි.ඒවගේම අපි Autopay ඔන්කරලා තියෙන්න ඕන.ඔතකොට එදාට RR Ad click කෙරුවොත් පොඩි ගානක් ගෙවල තව දවසකට තියා ගන්නවා.ඒවගේම Autopay එකෙන් අපිට 5% Discount එකක් හම්බවෙන.ඒවගේම RR එදාට click කෙරුවේ නැත්නම්, ඒ දවසට RRට...