මාසෙකට හොද මුදලක් උපයන්න.

manojlam

Member
Feb 28, 2007
33
1
0
මාසෙකට හොද මුදලක් උපයන්න.

ඔයාලට මතක ඇතිනේ මම කලින් neobux එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල අරන් ආව. මේකත් ඒවගේම හොද site එකක්. neobux එක වගේම තමයි මේකත් කරන්න තියෙන්නෙ. ඔයාල neobux එක ගැන හරියට දන්නෙ නැත්නම් පහල ලිපියෙන් ඒගැන දැනගන්න පුළුවන්.​


ඔයාලට මම අද අරගෙන ආවේ buxvertise කියන site එක ගැන විස්තරයක්. මම මාස එකහමාරක විතර ඉදන් මේක කරගෙන යනවා. තුන්පාරක් payment ගත්තා. අපිට මේක neobux එකට වඩා ටිකක් පහසුවෙන් කරන්න පුළුවන්. එන ප්‍රශ්න ගොඩක් අඩුයි.​



1.මේකේ autopay දවස් 20ට අඩුවුනත් වැඩකරනවා.
2. අපිට මාසෙකට membership ගන්න පුළුවන්.
3,මුලදී වැඩි ලාබයක් නෑ. පස්සට හොද ලාබයක් ගන්න පුළුවන්.
4.average එකත් හොද මට්ටමක තියෙනවා.
5.add click කරන්න server time එක ඇතුලත ඕන වෙලාවක පුළුවන්.
6.ඔයාලට එකකින් invest කරලා අනෙකින් payment ගන්නත් පුළුවන්.


මේකේ ad වලට ගෙවන ගාන අඩුයි. එත් අපේ rented referral click කරන හැම ad එකකටම අපිට මුදල් එනවා. මේකේ free member කෙනෙක් විධියටනම් පුංච් ලාබයක් තමයි එන්නේ. හැබැයි පස්සට යන්න යන්න ලාබෙ වැඩිකරගන්න පුළුවන්. මම මේක ලියන වෙලාව වෙද්දි EMS එකෙත් මේක පලවෙනි තැනට ඇවිත් තිබ්බා.​

neobux එකින් මාත් එක්ක එකතුවුන අයට මේකත් කරලා බලන්න කියල මම කියනවා.​

කැමති අය මෙතනින් register වෙන්න.​

 

manojlam

Member
Feb 28, 2007
33
1
0
සල්ලි ගත්ත proof

2wfu4xy.jpg

3 වෙනි payment එක 9/24/2014​


31692xs.jpg
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි බන් ඔකෙන් උබම හොද ගානක් හොයා ගනින්කො අපිට නම් එපා .:P