Aliexpress එකේ දැන් Anker store එකක් තියෙනවා.
https://anker.aliexpress.com/store/1710553?spm=2114.01010208.1000002.19.qd2bfZ
ඔරිගීනල් ඒවාම ගන්න පුලුවන්. මමත් පාවිච්චි කරන්නේ anker power bank එකක්. කිසි ප්රශ්නයක් නෑ හොඳට වැඩ. මම ගත්තේ නම් Aliexpress එකෙන් නෙමෙයි.