1. G

    Nissan PRESEA help

    machanla mage R11 eke antena eka tika dawasaka idala pahalata yanne na.. habai yathura dammahama motare karakena sadde wage ekak nam ahenawa... Electrician kenek lagata yanna kalin karanna deyak thiyanawada... any suggestions (new to elakiri) :yes:
  2. G

    Nissan PRESEA help

    ගන්න එකේ ඉන්ටීරියර් හොඩ එකක් ගනින් මචං... මෙක සැප වාහනේ.. ඉන්ටීරියර් අවුල් උනොත් වැඩක් නෑ මොක උනත්.. එන්ජිමක් තිබ්බත් මොකෝ.. මාත් පාවිච්චි කරන්නෙ 1999 ආර්11 එකක්... ඒකනම් සුප්පා..

    No contents