1. somalal

    මගෙ Phone එක හැක් උනා

    පොලිසියත් ඔය කතාවම කිව්ව.මම Plex කියල TV බලන ඇප් එකක් දාගත්ත Facebook එකේ දාල තිබුනු.ඒකත් එක්ක තවත් එකක් installed වෙලා තිබුන. මේක සිංගර් වොරන්ටි තියෙන.Honer X9D එකක් ------ Post added on 1783111396 සිංගර් වොරන්ටි තියෙන.Honer X9D එකක්. ගත්තෙ සිංගර් එකෙන් නෙමේ ------ Post added on 1783111526
  2. somalal

    මගෙ Phone එක හැක් උනා

    මගෙ Phone එක හැක් වෙලා HNB account එකේ සල්ලි වලට කෙල උනා. මම කිසිම OPT එකක් කාටවත් දුන්නෙ නැහැ. මම ෆෝන් එක බල බල ඉන්නකොට එකපාරටමට මැසේජ් එකක් ආවා spar සුපර්මාර්කට් එකෙන් රුපියල් තිස්දාහකින් transaction එකක් කියලා. ඉතින් මට මේක හරියට බලා ගන්න ඕන නිසා මම ඇප් එකෙන් ලොග් වෙන්නෙ පාස් වර්ඩ් එක ගහල ඉවර...
  3. somalal

    Mobitel Postpaid internet යුස් කරන ඇය ඉන්නවද ?

    ඇයි මොකක්ද ප්‍රශ්ණෙ.මට එන්නෙ මැයි 13
  4. somalal

    එන් .පී වීජේරත්න මහතාගේ අභාවය

    මමත් ඒ මහතාගේ පොත්පත් පරිශීලනය කරපු කෙනෙත්.නොදන්න දෙයක් දුරකථනයෙන් කතා කරල ඇහුවත් කිසිම අකමැත්තක් නැතිව කියල දුන්න..එතුමාට නිවන් සැප ලැබේවා!1
  5. somalal

    මෙවර මනාපය පුටුවට ❤️

    පුටු ටෙලිෆෝන් පොහොට්ටු පදක්කන් හැමදෙනාම චන්දෙන් පසුව එකට එකතු වෙනව. ඒනිසා ඔය කාට දුන්නත් එකයි.
  6. somalal

    Jack daniel's

    අළුත් අවුරුද්ද වෙනුවෙන් කාටහරි දැන්15000ට දෙනව.අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න.
  7. somalal

    Jack daniel's

    ජැක්ඩැනියෙල් ලීටර් 1 මා ළඟ තියෙනවා.අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න.රුපියල් 15000 දෙනවා.
  8. somalal

    AI SONG

    වැඩක් ඇති උන්ට බලන්න දැම්මෙ
  9. somalal

    NPP එකට කඩේ ගියපු මටත් දැන් උන් ගැන විශ්වාසේ නැතිවේගෙන එන්නේ 😢

    මටත් හිතෙන්නෙ එහෙම තමයි. කන්ටේනර් 250 සහ වාහන ගෙන්වීම දිහා බැලුවම ආණ්ඩුව එපා උනා. පසුගිය සෑම ආණ්ඩුවක් වගේම මෙයාලගෙත් සේවය ධනපතියන්ට විතරයි වගේ පේනවා.
  10. somalal

    සුපිරි බඩු ටිකක් මග එනවා වගේ....

    මේ රටේ මොන ආණ්ඩු බිහිඋනත් සේවට කරන්නෙ ධනපති පන්තියට විතරයි.පොඩි මිනිහගෙ ආණ්ඩුවක් කියල රටේ තිබුන එකම පක්ෂය වුනු ජවිපෙ ආණ්ඩුවත් කරන්නෙ පරණ උන් කරපු විධියටම තමයි.
  11. somalal

    AI SONG

  12. somalal

    වින්ඩෝස් 11 දාන්ටද?

    මගෙ 5th Gen. SSD දාල තියෙන්නෙ. වින්.11 24H2 නියමෙට වැඩ කරනව.
  13. somalal

    උඹලාගේ පවුල්වල ළඟ කවුරු හරි 55 ට කලින් හාට් කේස් වලින් නැති වෙලා තියෙනවද?

    මට සහෝදරයො තුන් දෙදෙනෙත් හිටිය. අපි හතර දෙනාටම හාට් කේස් ආව.තුන් දෙනෙක් බයිපාස් කෙරුව. එක් කෙනෙක් පළමු හාට් ඇටෑක් එකෙන්ම නැති උනා.
  14. somalal

    රේගුබදු

    අලිබබා එකෙන් මම සවුන්ඩ් කාඩ් එකක් ගෙන්නුව FEDEX courrier එකෙන් $14. එයාල කස්ටම් ටැක්ස් රු.2100 ගානක් ඉල්ලනව. මට දන්න කෙනෙක් කියනවද $14 භාණ්ඩයනට ටැක්ස් ගහනවද කියල. මම FEDEX courrier එකට කතා කෙරුවම එයාල කියනව FEDEX වගේ ආයතන මගින් ගෙන්නුවම හැම පාර්සලයකටම ටැක්ස් ගහනවලු. අපරාදෙ මම ඩරාස් එකෙන් ඒක...
  15. somalal

    හොඳම යෙහෙලිය 😍🙁

    මුලින්ම මීහරෙකක් වෙයන් :D:D:D

    No contents