Win8 එළ...
කිසි අවුලක් නෑ..7 වලට support ඔක්කොම වගේ වැඩ කරනවා...පට්ට interface එක. මාත් consumer preview පාවිච්චි කරා ටික දවසක්..දැන් අලුත් එක දාන්න ඕනි ආයෙමත්...
developers ලට අලුත් අත්දැකීමක් windows metro style app development...මාකට් එක හොඳයි..touch screen laptop තියෙන අයට සුපිරි.. :)...