201 දෙනාගෙන් 100 කගෙ හිසකෙස් නිල් පාටයි. 100 කගෙ කහ පාටයි. ඉතුරු එකා වෙන ප්‍රධාන සේවකයගෙ ගේ හිසකෙස් කලු පාටයි. හැබැයි ෆැක්ටරියෙ කවුරුවත් ඔය කියල තියෙන සංයුති දත්ත දන්නේ නෑ. උන් දන්නෙ තම තමන්ට පේන දේවල් විතරයි. mekata anuwa gaththama kohomada kawruth sanyuthiya danne nethnam