දියතලාව ට්‍රිප් එකක් යන්න උදව්

ayeshde

Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    දියතලාව ට්‍රිප් එකක් යන්න උදව්

    දන්න එවුන් කියපල්ලා දියතලාව ට්‍රිප් එකක් යන්න ලෙසිම පාර, වෑන් එකෙ යන්නෙ (ගූගල් එකෙ තියනවා මඩකල්පුව හයි වේ එකෙන් පැය 4.39න් කොලබ ඉදන් යන්න පුලුවන් කියලා.:baffled:)

    යනකොට එනකොට බලන්න සෙට් වෙන්න හොද තැන් එහෙම දන්න උන් කියපන්කො.එන ගමන් මගදි ඩ්‍රින්ක් එකක් දාන්න තැනක් නැතුව ඉන්නෙ.
     
    sameeabc

    Junior member
  • Aug 9, 2009
    35
    8

    colombo kohe idanda?
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ape office trip eka me paara Hputhale thama giye. Balangoda, Belihuloya via Beragala handiyen udata palayan. pahala giyot wallawaya. adisham bunglow, Bambarakanda falls (parissamen beela naapan patta), Lipton seats (patta). ochcharai mama danne. diyathalwa mama hithanne Haputaleta godak lagai :yes:
     
    Last edited:

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    search results by Google

    Thanks a lot!

    Thanks

    colombo kohe idanda?

    Borella machan

    ape office trip eka me paara Hputhale thama giye. Balangoda, Belihuloya via Beragala handiyen udata palayan. pahala giyot wallawaya. adisham bunglow, Bambarakanda falls (parissamen beela naapan patta), Lipton seats (patta). ochcharai mama danne. diyathalwa mama hithanne Haputaleta godak lagai :yes:

    Ela! Thanks machan

    Thanks