මාගම්පුර වරාය පතුලේ කැණීම් අවසන්
මාගම්පුර වරායේ කැණීම් කටයුතු මේ වන විට සියයට අනූනවයයි දශම හයක ප්‍රමාණයකින් අවසන් කර ඇතැයි එහි ප්‍රධාන ඉංජිනේරු අගිල් ගීගනගේ මහතා පවසයි. වරායේ පස් තට්ටු සහ ගල් ඉවත් කිරීම් කටයුතු මාස 39 ක් තුළ සිදු කළ බව කී ඒ මහතා මෙය අසාමාන්‍ය සිද්ධියක් නොවන බවද අවධාරණය කරයි...