***උඹලා ගහලා තියනවද??

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මට මතකයි මම අඩල අඩල ඔයින් එකක් ගත්තා රෑ1500 කටද කොහෙද
    ඊට පස්සෙ ගේම් මෑරුවා ශීෂත්වයත් කෙලකරගත්තා
    එල මචෝ.....
    +++++
    :D :D :D :D
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මගෙ ලග තියෙන්නෙ මේකක්.......තාම තියෙනව,,,,:)

    TV-Game-Educational-Keyboard-MS-26315.jpg
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    අඩෙ මටත් තිබ්බා ඔය ජාතියේ එකක්
    ඒක ලොකු කී බෝඩ් වගේ එකක්....
    මගේ ආසම ගේම් එක නින්ජා ටර්ටල්ස්, හික් හික්