මාත් ලගදි ගත්තා Axia එකක්..මටත් අසා තිබ්බේ picanto එකකට. picanto මාර්කට් Seconhand එකනම් අඩුයි තමා..එවා හිත හිත් හිටියොත් හොද වාහනයක් පදින්ඩ වෙන්නෙනෑ.. ඉන්දියන් එවා ගන්නවට වඩා මම හිත්න්නේ secondhand market අඩු උනත් අරන් picanto පදින එක හොදයි safety, comparability and other options බලද්දි.මගේ...