1. jpd

    පීනස හොද කරගන්න

    Recomand කරන්න පුළුවන් ENT ඩොක්ටර් කියන්න පුළුවන්ද
  2. jpd

    Thank you very much, call karala balannam

    Thank you very much, call karala balannam
  3. jpd

    පීනසට නිට්ටාවට බෙහෙත්

    හෙම්බිරිස්සාව සනීප වුණාද , අපහු hහැදුණෙ නැද්ද නිට්ටාවටම සනීප ද?
  4. jpd

    පීනසට නිට්ටාවට බෙහෙත්

    suicxde ස්තුතියි පොස්ට් එකට, මගේ දුවටත් (අවු.10) උදේට හවසට හැමදාම හෙම්බිරිස්සාව හැදෙනවා හොදටම අමාරු වෙනවා පීනසේට සිංහල/ඉංග්‍රීසි බෙහෙත් ගත්තා සනීප වුන නමුත් මාස කිහිපයකින් නැවතත් හදුනා, මමත් දුව එක්කගෙන ලගදිම යන්න ඕනේ call එකක් දීලා. suicxde ස්තුතියි පොස්ට් එකට, මගේ දුවටත් (අවු.10) උදේට හවසට...
  5. jpd

    thanks

    thanks
  6. jpd

    ලැබුණොත් දෙන්න එක මට ලොකු උදව්වක් මචෝ

    ලැබුණොත් දෙන්න එක මට ලොකු උදව්වක් මචෝ
  7. jpd

    Thank mcn දැනගන්නට ලැබුණොත් msg කරන්න.

    Thank mcn දැනගන්නට ලැබුණොත් msg කරන්න.
  8. jpd

    පිනසේට කැද හදලා බිව්වා කොළ ජාතිය කියන්න බැරිද

    පිනසේට කැද හදලා බිව්වා කොළ ජාතිය කියන්න බැරිද
  9. jpd

    පීනසට නිට්ටාවට බෙහෙත්

    suicxde ස්තුතියි පොස්ට් එකට, මගේ දුවටත් (අවු.10) උදේට හවසට හැමදාම හෙම්බිරිස්සාව හැදෙනවා හොදටම අමාරු වෙනවා පීනසේට සිංහල/ඉංග්‍රීසි බෙහෙත් ගත්තා සනීප වුන නමුත් මාස කිහිපයකින් නැවතත් හදුනා, මමත් දුව එක්කගෙන ලගදිම යන්න ඕනේ call එකක් දීලා.
  10. jpd

    Part Time Job හොයලා දෙන්න පුවන්ද ?

    කවුරුත් නැද්ද
  11. jpd

    Part Time Job හොයලා දෙන්න පුවන්ද ?

    Part Time Job හොයලා දෙන්න පුවන්ද ? Ikman.lk web site 1 part time job ගෙදර ඉදන් කරන්න පුළුවන් කියලා දාලා තියනවා ඒවා ගැන විස්වසද ඒවා කරන අය ඉන්නවද එළකිරි අය පුලුවන්නම් උදව්වක් විදිහට කියන්න, (E-Many on line එපා.) මට Electronic,IT Hardware වැඩ පුළුවන්
  12. jpd

    බඩු ඇතුලෙ යවන්න හොඳම කාලය මොකක්ද ?

    ඒ කියන්නේ මොකද්ද 10-12 ,12-14
  13. jpd

    Honda N WGN & Nissan Dayz?

    මටත් අසයි ඔය මොඩොල් දෙකටම Nissan Dayz, Honda N-WGN බලනවා N-WGN එකේ යන්න පුළුවන් 4 නේද Nissan එකේ 5 නේද,
  14. jpd

    අදට එළකිරියට ඇවිල්ල අවු 10 යි.

    ජය වේවා, කොහොමද දිනය බලාගන්නේ
  15. jpd

    Wagon R ekak Rs 250000.00 Ta

    අපහු දැම්ම බලන්න
  16. jpd

    Wagon R ekak Rs 250000.00 Ta

    PM ඔන්න දැම්ම
  17. jpd

    හතර වැනි තට්ටුවෙන් වැටෙන්න ගිය දරුවා බේර&#3535

    බොරුවක් නේද වීඩියෝ එක ළමයා ගාව මිනිහෙක් බලාගෙන ඉන්නවා නේද
  18. jpd

    මල් පිපේ ළමා ගීතයේ කටහඩ නැතුව

    මල් පිපේ ළමා ගීතයේ කටහඩ නැතුව https://www.youtube.com/watch?v=jzUtnrU-F18 මල් පිපේ ළමා ගීතයේ කටහඩ නැතුව වීඩියෝ ඕනේ කොහොමද එහෙම ගන්නේ දන්නා කෙනෙක් ඉන්නවද

    No contents