වයස 38ත් පහු කරලා, '***************** එකකුත් දාගෙන ලොකු බිස්නස්මන් කෙනෙක් වගේ පෙණුනට, තාමත් Toshiba 3018 ප්රින්ටර් එකක් රීසෙට් කරගන්න බැරුව AI එක ළඟ අඬන එකම ඇති ඔයාගේ 'ටෙක්නිකල්' දක්ෂතා ගැන හිතාගන්න. SharewareOnSale එකෙන් ෆ්රී දෙන සොෆ්ට්වෙයාර් කෑලි ටිකක් බාගත්තම ලෝකේ දිනුවා වගේ ඉන්න ඔයා...