පරණ ගිවිසුම කොටසේ තියෙන්නේ ඔය කියන දෙවියෝ මිනිහා ගැන කටයුතු කරන ආකාරය නේ... නැද්ද??? අලුත් ගිවිසුම තියෙන්නේ ලියවුන පොත් වගේ දේවල්... පරණ ගිවිසුම ගත්තහම ඒකේ පැහැදිලිව කියනවා අනික් උන්ව මරපියව් කියලා... තාත්තා පුතාව එවනවා ඒ තාත්තගේ මතවාදය පතුරවන්න. ඕකනේ කතාව... ඉතිං පුතා යන්නෙත් තාත්තාගේ අඩි...