1. E

    find wifi password using cmd

    https://www.youtube.com/watch?v=NQxuHvNKoQg
  2. E

    Microsoft Certification එකක් කරපු කවුරුවත් නැද්දො?

    ඕනෑම මයික්‍රොසොෆ්ට් විභාගයක් කරන්න ඊට සුදුසුකම් තියන තැන් ලංකාවේ තියනවා. විශේෂයෙන් pearson vue විභාග මධ්‍යස්ථාන වලදී මයික්‍රොසොෆ්ට් විභාග කරන්න පුළුවන් ම්යික්‍රොසොෆ්ට් කාලෙන් කාලෙට 80$ වෙනුවට විභාග වවුචර් ලබාදී ඒ ගාණ අඩු කරනවා. ඒ මිසක් විශේෂයෙන් කැම්පස් කට්ටියට අඩු කරනවා කියන එක දන්නේ නෑ...
  3. E

    Exam dump

    Good site : All free examcollection.com
  4. E

    job opportunity for Executive - IT Governance Risk & Control

    Qualification Need Security certification like C|EH, CISA more than 1-year experience in ISO 27001 implementation and ISO Audit. Leading Company in sri lanka and attractive package. Send your CV. Ill check. :angry::P:rolleyes:
  5. E

    job opportunity for Executive - IT Governance Risk & Control

    Dear All, There is a job opportunity for Executive - IT Governance Risk & Control.please send your detailed CV to below email address. [email protected] Need Security certification like C|EH, CISA more than 1-year experience in ISO 27001 implementation and ISO Audit. Leading Company in...
  6. E

    හැකිං ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු

    හැකිං ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු ලංකාවේ සිදුවන හැකිං ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු වාර්ථා කරන කුමක් හෝ වෙබ් අඩවියක් තිබේද? :rolleyes:
  7. E

    Digital Cyber War

  8. E

    Top 11 Hacking

  9. E

    Stay safe from cyber attacks

    You are welcome :lol::lol::lol::lol:
  10. E

    Stay safe from cyber attacks

  11. E

    DDOS Help අනේ

    DDOS ගහන එක මේ කජු කනව වගෙ ලේසි නෑ. එහෙම කවුරුහරි කියනව නම් ඒක බොරුවක්. DDOS එකක් කරද්දි අපි පරිගණක් ගණනාවක් භාවිතා කරන්න ඕනෑ. හරියට වැඩේ කළේ නැත්නම් ඒවගේ IP ඔක්කොම Permanent block වෙනවා. අනික මන් කලින් කිවුව වගේ ගොඩක් DDOS ගහන්නෙ TOR එක හරහා නිසා හරියටම කොයි IP එකෙන්ද DDOS එක වදින්නේ කියලා...
  12. E

    DDOS Help අනේ

    DDOS VPS eke pennanawane. IP hoyanna be. DDOS gahanne TOR eka haraha.
  13. E

    <<*Facebook Hacking*>>

    ෆේස්බුක් හැක් ෆේස්බුක් හැක් කරන්න් ලේසිම විදිය Section hijacking. මම ඒක කරලා තියෙනවා. කියලා දෙන එක තමයි ප්‍රශ්නේ
  14. E

    Trip Help...!

    මල්ලි යන්ඩ මාදු ගගේ..බෝට්ටු සවාරියක්. එහෙම නැත්නම් රූමස්සල යන්ඩ ;)

    No contents