සුභ දවසක් මචං ලා ,, පොඩි කතන්දරයක් ගැන උපදෙසක් ඕනේ ,
මේකයි කතාව.
මම කරන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයක් .මේකෙදි මම අතිරේක අදායමක් විදිහට කකුළු පාලනය කරනවා.එක්තරා මිත්‍රයෙක් මීකට ආයෝජනයක් විදියට 100,000 යොදවනවා.දින පනස් පහකින් මම ඒ ගානට රපියල් තිස් දාහක් ගෙවනවා .ගෙවල මම කිව්වා මචෝ මේක මට...