1. vajiracj

    පළමුවරට කැමරාවට නැඟුණු යෝධ දැල්ලා!

    පළමුවරට කැමරාවට නැඟුණු යෝධ දැල්ලා! ජපන් සිනමා කණ්ඩායමක් මුහුද යට උගේ වාසබිමටම ගිහිල්ලා මේ දැල්ලා කැමරාවට අල්ලා ගත්තා! මෙතෙක් අප දැන සිටියේ මේ යෝධ දැල්ලන් ගැඹුරු මුහුදේ සැඟවී සිට හදිසියේ මතුපිටට විත් පහර දෙන බිහිසුණු සතුන් විශේෂයක් ලෙස ඔවුන් පිළිබඳ ගෙතුණු කතාවලිනුයි. නෝර්වේ අවට මුහුදේ...
  2. vajiracj

    බීබීසී කැමරා ශිල්පියකු කුසගින්නෙන් පෙළු&

    බීබීසී කැමරා ශිල්පියකු වැලහින්නියට මුහු& උපුටා ගැනීම : http://www.malkakulu.com ඔබ වැන්නකු යෝධ ධ‍්‍රැව වලසකුගේ කටකට අහුවුණොත් කොහොමට හිටීවිද? අභීත වනජීවී කැමරාකරුවකු මුහුණ දුන් ඒ අති ත‍්‍රාසජනක මොහොත අත් විඳින්නට ඔබත් කැමති ද? එහෙනම් මෙන්න ඒකට අවස්ථාවක්! බීබීසී වනජීවී කැමරා ශිල්පියකු මිනිත්තු...
  3. vajiracj

    ගණිත විනෝදය

    පෙරෙල්මාන්ගේ ‘ගණිත විනෝදය’ පොත ට කැමති කට්ටිය ඉන්නවානම් මල් කැකුළු බලන්න.
  4. vajiracj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    පිටසක්වල ජීවීන් ඈත අතීතයේ කරපු දෙවල් කියවන්න කැමතිනම් මේ ලිපි ටික කියවන්න.... Read මල් කැකුළු
  5. vajiracj

    ලෝකයේ ප‍්‍රථම විද්‍යාඥයා : විස්මිත දේවල් &#351

    ලෝකයේ ප‍්‍රථම විද්‍යාඥයා : විස්මිත දේවල් &#351 ඉම්හොටෙප් මීට අවුරුදු 4950 කට කලින් මිසරයේ ජීවත් වූ අපූරු පුද්ගලයෙක් විය. මෙම්ෆිස් අසල උපන් ඔහු විස්මිත දේවල් රැසක් සිදු කළ අයෙකි. ඔහු වටා ගෙතුණු කතා හරිම අපූරුය; හරිම පුදුමය. ඒ කාලෙ මිනිසුන් ඔහුට සැලකුවේ දෙවියකු ලෙස ය. ඔහුට ලෙඩ රෝග සුව කිරීමේ...
  6. vajiracj

    විස්මිත සොයා ගැනීමක් - ස්ටෝන්හෙන්ජ්වලටත්

    විස්මිත සොයා ගැනීමක් - ස්ටෝන්හෙන්ජ්වලටත් ගොඩනැගිලි 100කටත් වැඩියි. පන්සල් පරිශ‍්‍රයක් ද? නව ශිලායුගයේ පැරණිම නිර්මාණය ද? සම්පූර්ණයෙන් ගවේශනයට දසක ගණනක් යාවි. පුරාවිද්‍යාඥයන්ගේ මතයට අනුව ඕක්නිහී පිහිටි මෙම නටබුන් වසර 5000කටත් වඩා පැරණියි. මේ පුරාවිදු බිම හැඳින්වෙන්නේ ඕක්නේ (Orkney) කියායි...
  7. vajiracj

    LOL oyi..

    PATTA...!
  8. vajiracj

    ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන්

    ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන් එදාත් වෙනදා වගේම කොලොම්බියාවේ සෙරෙජෝන් ගල් අඟුරු පතල් සේවකයින් සුපුරුදු පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කළා. යන්ත‍්‍ර යොදාගෙන පස් ඉවත් කරමින් කැණීම් ආරම්භ කළා. ඒත් හිටිහැටියේ ම පොළොවෙන් යමක් මතු වීම නිසා කැණීම් කටයුතු එක්වරම නතර කෙරුණා. පතල් සේවකයින්ට හමුවී තිබුණේ...
  9. vajiracj

    අනාගතයේ ආලෝකය නිපදවන බැක්ටීරියා ලාම්පු

    අනාගතයේ ආලෝකය නිපදවන බැක්ටීරියා ලාම්පු අප සාමාන්‍යයෙන් කරන්නේ රෝග කාරක බැක්ටීරියා අපේ නිවෙස්වලින් පන්නා දැමීමයි. ඒත් අනාගතයේ දී මේ බැක්ටීරියා වර්ග හෙවත් ක්ෂුද්‍ර ජීවී විශේෂ මිලියන ගණනක් යොදා ගෙන නිවෙස් ආලෝකමත් කර ගන්නට අපට හැකි වේවි. පිලිප් ඉලෙක්ට්‍රොනික් සමාගම ‘ජීව-ආලෝක’ bio light ක‍්‍රමයක්...
  10. vajiracj

    වසර 2000කට පෙර සිදු වූ අපූර්වතම දිවි නසා ගැනීම

    වසර 2000කට පෙර සිදු වූ අපූර්වතම දිවි නසා ගැනීම වසර 2000කට පෙර සිදු වූ අපූර්වතම දිවි නසා ගැනීම - ක්ලියෝපැට්රා සොයා යන ගමනක් (විස්මිත සොයා ගැනීම්) ලෝක ඉතිහාසයේ අපූර්වතම දිවි නසා ගැනීම සිදු වී වසර 2000කටත් වැඩිය. තම දේශය වූ මිසරය අත්පත් කර ගත් රෝමන්වරුනට යටත් වෙනවාට වඩා මිය යනවා යහපතැයි සිතූ ඇය...
  11. vajiracj

    අපට සමාන ග‍්‍රහලොවක්

    අපට සමාන ග‍්‍රහලොවක් නාසා තාරකා විද්‍යාඥයන් ජීවීන් පැවතිය හැකි ග‍්‍රහලොවක් සොයා ගෙන ඇතැයි යන්න පසුගියදා ලොව පුරා පැතිර ගිය වඩාත් සිත්ගත් ආරංචිය විය. අපේ සූර්යයට සමාන තරුවක් වටා සෑදුණු සෞරග‍්‍රහ මණ්ඩලයක ජීවය පැවතිය හැකි කලාපයක පිහිටි නිල්වන් ග‍්‍රහලෝකයක් (blue planet) ඇතැයි අසන්නට ලැබීම අසිරිමත්...
  12. vajiracj

    බූරුවකු සොයා දුන් රන් නිම්නය : විස්මිත සොය&#35

    බූරුවකු සොයා දුන් රන් නිම්නය : විස්මිත සොය&#35 බහාරියා ඔඑසිස් හී ‘රන් මමියේ නිම්නය’ (Valleys of the Golden Mummy) ලෙස සලකනු ලබන පිරමීඩ තැනූවන්ගේ සොහොන් බිමෙහි වැඩ කළ පුරාවිද්‍යා රැකවලකු වූ අබ්දුල් මිගෝඞ් ඒ බිම හරහා පලා ගිය සිය බූරුවා අල්ලා ගන්නට ඌ පසුපස දිව ගියේය. බූරුවා දිය සිඳී ගිය අඳුරු...
  13. vajiracj

    ගල් යුගයේ විසූ සීලාකාන්ත් Coelacanth පණ පිටින් හමු&#

    ගල් යුගයේ විසූ සීලාකාන්ත් Coelacanth පණ පිටින් හමු&# ”ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදේ බඹ 40 ක් ගැඹුරින්. මේ මාළුවාගේ සිරුර පුරා ම ඝන කොරපොතු තියෙනවා. බැලූ බැල්මට සන්නාහයකින් සැරසිලා ඉන්නවා වගෙයි. උගේ වරල් හරියට...
  14. vajiracj

    මියගිය අයකුට දුන් ප‍්‍රථම නොබෙල් ත්‍යාගය

    මියගිය අයකුට දුන් ප‍්‍රථම නොබෙල් ත්‍යාගය සෑම වසරක ම දෙසැම්බර් 10 වැනිදාට, ලෝකයේ විශිෂ්ටයන් සඳහා පිරිනැමෙන විශිෂ්ටතම සම්මානය වන නොබෙල් සම්මානය හැම විට ම පිරිනැමෙන්නේ ජීවමාන පුද්ගලයන්ටයි. මෙම සම්මානය ආරම්භ කළ ඇල්ෆ‍්‍රඞ් නොබෙල්ගේ අපේක්ෂාව වූයේ ලෝකයේ විශිෂ්ටයන් තෝරා ඔවුන් ජීවත්ව සිටිය දී ඔවුන්ට ගරු...
  15. vajiracj

    බූරුවෝ : නස්රුදින්ගේ කතා

    බූරුවෝ : නස්රුදින්ගේ කතා නස්රුදින් කාලයක් පර්සියාවේ සිට ගී‍්‍රසිය දක්වා එහා මෙහා ගමන් කළා. ඒ හැම වතාවක ම ඔහු දේශ සීමාව හරහා අනෙක් රටට ගියේ බූරුවකු පිටින්. මෙහෙම යන හැම වතාවක ම දේශසීමා රැකවලූන් ඔහුවත් ඔහු ගෙන ගිය බඩුත් හොඳින් පරීක්ෂා කරල බැලූව ඔහු හොර බඩු මොකුත් ගෙන යනවද බලන්න. ඒත් එක වතාවකවත්...
  16. vajiracj

    අන්දරේ : ඇතාටත් උඩින් යන උරුලෑවා

    අන්දරේ : ඇතාටත් උඩින් යන උරුලෑවා එදා අන්දරේ රජවාසලට යන විට රජතුමා ඇමතිවරුන් සමග උයනේ ඇවිදින්න ගිහින්. රජතුමා ගියේ මඟුලැතා පිටින්. අන්දරේ වාසලට එන කොටම රජතුමා උයන්සිරි විඳින්නට ගිය බවත් අන්දරේට උයනට එන්න අණ කළ බවත් රජවාසල සේවකයකු කීවා අන්දරේ ඉක්මනින් ඉක්මනින් ගියා රජතුමාව සොයා ගෙන. අන්දරේ උයනට...
  17. vajiracj

    වසර 17,000ක් අතීතයට ගිය පුංචි ළමයි : විස්මිත සොය&#35

    වසර 17,000ක් අතීතයට ගිය පුංචි ළමයි : විස්මිත සොය&#35 ඒක නම් ඇත්තටම කිසිවකුටත් අමතක නොවන අපූරු සොයා ගැනීමක්. අවුරුදු 71කට ඉස්සර වුණු සිදුවීමක්. හරියට ම කියනව නම් 1940 වසරේ සැප්තැම්බර් 12 වැනිදා, ප‍්‍රංශ ළමයි හතර දෙනෙක් ප‍්‍රංශයේ දෝර්දෝග්නේ පළාතේ ලැස්කෝ Lascaux නම් ප‍්‍රදේශයේ විනෝද සවාරියක් ගියා...
  18. vajiracj

    අන්දරේ රජතුමා ඉබිතුමා කළ හැටි

    අන්දරේ රජතුමා ඉබිතුමා කළ හැටි දවසක් රජතුමා පිරිවර සමග දෝලාවෙන් ගමනක් ගියේය. මිනිස්සු හතරදෙනෙක් දෝලාව ඔසවා ගෙන ගියහ. එදා අන්දරේ ද රජතුමා සමග ගමනට එක්වී දෝලාව පසෙකින් යමින් සිටියේය. අතරමඟදී රජතුමා මග අයිනේ විශාල ඉබ්බකු සිටිනු දුටුවේය. එත් ඒ නොදුටුවාක් මෙන් ගමන ගිය රජතුමා පසුවදා උදේ අන්දරේ රාජ...
  19. vajiracj

    නාන ක්‍රමය

    ela....

    No contents