මියගිය අයකුට දුන් ප‍්‍රථම නොබෙල් ත්‍යාගය

vajiracj

Member
Mar 30, 2007
45
6
0
මියගිය අයකුට දුන් ප‍්‍රථම නොබෙල් ත්‍යාගය

සෑම වසරක ම දෙසැම්බර් 10 වැනිදාට, ලෝකයේ විශිෂ්ටයන් සඳහා පිරිනැමෙන විශිෂ්ටතම සම්මානය වන නොබෙල් සම්මානය හැම විට ම පිරිනැමෙන්නේ ජීවමාන පුද්ගලයන්ටයි. මෙම සම්මානය ආරම්භ කළ ඇල්ෆ‍්‍රඞ් නොබෙල්ගේ අපේක්ෂාව වූයේ ලෝකයේ විශිෂ්ටයන් තෝරා ඔවුන් ජීවත්ව සිටිය දී ඔවුන්ට ගරු කිරීමට සම්මාන පිදීමයි. ඒ සඳහා විශාල මුදල් ත්‍යාගයක් හා රන්පදක්කමක් පිරි නැමෙනවා. එහි වටිනාකම ශී‍්‍ර ලංකාවේ රුපියල්වලින් නම් කෝටි දෙකකට කිට්ටුයි. මියගිය අයකුට මෙතෙක් පිරිනැමුණේ නැති වුනත් මෙවර ප‍්‍රථම වතාවට වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජීවතුන් අතර නැති අයෙකුට හිමි වුණා. ඒ කැනේඩියානු ජාතික විද්‍යාඥ රැල්ෆ් ස්ටෙයින්මන්. එහෙත් මීට කලින් 1948 දී නොබෙල් සාම ත්‍යාගය මහත්මා ගාන්ධිතුමාට පිරිනැමුණේ නෑ, ඒ ත්‍යාගය පිරිනැමුණු මොහොතේ එතුමා මියගොස් තිබූ නිසා. කමිටුව කීවේ ඒ වසරේ ඒ සඳහා සුදුසු ජීවමාන අයකු නැති නිසා පිරිනොනැමෙන බවයි.

Read full story at මල් කැකුළු