Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඔබ කැමතිම වැල? 🍑😍
🤔
blacktulip
Post #381
Sunday at 1:21 AM
Forum:
New Artist or Actor
ඇතෙකු ආරක්ෂා කිරීමට නොහැකි පරිසර අමාත්ය ධම්මික පටබැඳිට ඉල්ලා අස්වන ලෙස එල්ල වන ජනතා විරෝධය හමුවේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර ඔහුව ආරක්ෂා කrayi
මුන්ට අපේ බදු සල්ලි වලින් පඩි ගෙවනවටත් අපිට හෙණ ගහනවා
blacktulip
Post #6
Sunday at 1:19 AM
Forum:
ElaKiri Talk!
2014 මහින්ද ගියා නම් 3% ඔයා යන ඒක ලොකු දෙයක් නෙමේ
ඉගෙන ගන්න ඕනි කාලේ ගෙවල්වලට පැනල බත් මුට්ටි හොරකන් කරල,අයඩින්ටි කොල්ල කාපුවගෙ ආදීනව ....😁😁😁😁අන්තිමට හොර සහතිකත් හදලා 🤣🤣🤣🤣🤣🤣
blacktulip
Post #7
Saturday at 11:52 PM
Forum:
ElaKiri Talk!
පව් බං ඇතා
හරිද වැරදිද මම දන්නේනෑ . ස්වභාදහම නඩු අහනකොට , අහිංසක මිනිස්සු බේරලා වැරදි කරපු උන්ට විතරක් දඩුවම් දෙනු මැනව...
blacktulip
Post #11
Saturday at 2:50 AM
Forum:
ElaKiri Talk!
කාවන්තිස්ස වැටිලා මොන අපරාදයක් ද අප්පා.. අහින්සක සත්තූ..
ඉතිහාසෙ ලියද්දි මුන් ආංඩුකරනහැටි හරියට ලියපල්ලා,,නැත්නම් සාප වදියි.....සුබ ගමනක් ඇත් රජුනි😮💨😮💨😮💨😮💨😮💨
blacktulip
Post #56
Oct 16, 2026
Forum:
ElaKiri Talk!
උදව් කරන්න ආපු එකාට පොලිසියෙන් ගුටි :🤣🤣🤣
රටට වෙන්ඩ යනදේ පෙනෙනව .🤣🤣🤣🤣අම්මට කෙලියා නෙද තරුන කැල🤣🤣
blacktulip
Post #3
Sep 25, 2026
Forum:
ElaKiri Talk!
ප්රියන්තයා බැඳපු තප්පදෝරුව 😅
සමාජවාදය පවතින්නේ ධනවාදයේ දොර අභියසට යාම තෙක් පමණි.....🙃
blacktulip
Post #44
Sep 25, 2026
Forum:
ElaKiri Talk!
🏎️ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක්. රුපියල් කෝට් 250ක ඉඩමක් වංචාකර විකිණූ නඩුව.
සුදු ඇදගෙන කලු ඇවිදින්
blacktulip
Post #2
Sep 11, 2026
Forum:
ElaKiri Talk!
වටේ යන නිළියන්
🤣
blacktulip
Post #261
Jul 28, 2026
Forum:
New Artist or Actor
දැන් රටේ තත්වය
අපෙන් එකෙකි එ මිනිසා🤣🤣🤣
blacktulip
Post #3
Jul 7, 2026
Forum:
ElaKiri Talk!
ලොන්තන්ට දැන්වත් තේරෙනවද දන්නෙ නෑ අවුරුදු 76 ඇත්ත සාපෙ මොක්කුද කියලා 🤭🤭
කාලකන්නි හැත්ත, රටත් කාලා, මිනිස්සුත් නොමරා මරණවා
blacktulip
Post #11
Jul 5, 2026
Forum:
ElaKiri Talk!
අනුරයියට බනින උඹලා 2029 ජනපති කරවන්නේ කාවද?
🤣🤣🤣👍👍👍වචනෙකින් හරි හිත රිදුනානම් සමාවෙයයන් මචන්🤗🤗🤗
blacktulip
Post #30
Jul 5, 2026
Forum:
ElaKiri Talk!
අනුරයියට බනින උඹලා 2029 ජනපති කරවන්නේ කාවද?
🤣🤣🤣🤣පාවෙන චන්දය කියන එක තෙරුම් ගනින්,,,වැරදුන තැන හදන්න තියෙන මනසක් තියෙන උන් තමා එ,,,තොපි වගෙ එක පාක්ශිකබඩු හින්දා තමා .. එක්කො ඔනි නැ 🤣🤣🤣🤣
blacktulip
Post #26
Jul 5, 2026
Forum:
ElaKiri Talk!
අනුරයියට බනින උඹලා 2029 ජනපති කරවන්නේ කාවද?
එකම එකාටම රෙද්ද උස්සන උන්ට මොකක්ද බන් කියන්නෙ???උන් හරි හො වැරදි අපි කතිරෙ ගහන්න ඔනද යකො,,,🤣🤣🤣
blacktulip
Post #24
Jul 5, 2026
Forum:
ElaKiri Talk!
බිමල් රත්නායක හාස්කම් පෙන්වයි
මෙදා පාර මමත් මාලිමාවට බං 🤣🤣🤣
blacktulip
Post #4
Jul 4, 2026
Forum:
ElaKiri Talk!
අනුරයියට බනින උඹලා 2029 ජනපති කරවන්නේ කාවද?
හැම එකාටම කඩෙ ගිය එකෙක් මම,,,එක පාවෙන චන්දයක් මගෙ...සාපේක්ෂව රනිල් හොදයි වගෙ මුන් ඔක්කොට වඩා
blacktulip
Post #17
Jul 4, 2026
Forum:
ElaKiri Talk!
හොරු ගෙදර ඇතුලටම ඇවිල්ලා බයික් එක උස්සනවා.
බත් මුටිටියටත් වෙන්නෙ ඔය ටිකම තමා සහොදරයා තව ටික කාලෙදී ,,,clean sri lanka🤣🤣🤣🤣
blacktulip
Post #25
Jul 4, 2026
Forum:
ElaKiri Talk!
මහනුවර සිට පේරාදෙණියට කෝච්චි එන්ජිමක් ගෙනියනවයි කියා පෙට්ටි දෙකක් පමණක් මහා පාරෙන් රැගෙන යයි!
පැරදුන අය, දින්න අයගෙන් ආතල් ගන්න ආණ්ඩුවක් ලෝක ඉතිහාසේම තිබිලා නැතිව ඇති...!🤣🤣🤣🤣
blacktulip
Post #41
Jul 4, 2026
Forum:
ElaKiri Talk!
ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...
ඉක්මනින් සුවය ලැබෙවා මචං.....බුදු සරනින්,,සියලු දෙවි පිහිටෙන්,,,,,😮💨😮💨😮💨දොස්තර සහ සියලු හෙද පිහිටෙන්
blacktulip
Post #123
Jul 4, 2026
Forum:
ElaKiri Help
මහනුවර සිට පේරාදෙණියට කෝච්චි එන්ජිමක් ගෙනියනවයි කියා පෙට්ටි දෙකක් පමණක් මහා පාරෙන් රැගෙන යයි!
මුන් කවදා හරි කොච්චි වලට ටයර් හයි කරලා පාරෙ දුවොනවා,,,එච්චරට පුතයලා,,🤣🤣🤣
blacktulip
Post #21
Jul 4, 2026
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom