1. kvu

    ONE MAN SHOW Perfume

    Chamara Textiles - Godagama Sure නෑ original ද නැද්ද කියල ඔව් මේක මරු ඇත්තටම
  2. kvu

    ONE MAN SHOW Perfume

    මේ pefume එකට මම මාරම ආසයි. long lasting and the smell is really good... :D මේක මම බැලුව එක shop එකක තියෙනව 5k වගේ ගාණක් වෙන්නෙ... ඒක original ද නැද්ද කියල හොයාගන්න විදියක් නැද්ද??? :confused:
  3. kvu

    Post Your Car Pics

  4. kvu

    යන්න පුළුවන්ද??? 😁

    Kynsey පාරෙ වාහනේ park කරල එතනින් Ward 4 එකට යන්න පුළුවන්ද බං? (මම ඔය mark කරල තියෙන area එකෙන්) නැත්තම් පයින් ඇවිදන් යන්න ඕනිද වටෙන්? මම normally යන්නෙ කොහෙන්හරි park කරල ඔය ❌ තියෙන තැනින් ඇතුළට...
  5. kvu

    මීකිරි යෝගට් මරු ලු.🤩👌

    highland එකේ nldb products තියෙනවද
  6. kvu

    Orthopedic Surgeon - NHSL or කළුබෝවිල teaching hospital

    ඔව් ඒක තමා බැලුවෙ ඒ කාවහරි channel කරන්න recommend කරන අය කවුද
  7. kvu

    Orthopedic Surgeon - NHSL or කළුබෝවිල teaching hospital

    මචංලා අම්මගෙ දකුණු පැත්තේ උකුල ගෙවිල මාරු කරන්න වෙලා... Dr. Aruna Caldera තමා කිව්වෙ orthopedic surgeon කෙනෙක්ව channel කරල surgery එක කරන්න කියල... ඔයාල recommend කරන doctorsල කවුද ඉන්නෙ??? NHSL හරි කළුබෝවිල hospital එකේ කෙනෙක් නම් හොඳයි.... surgery එක ඒ දෙකක එකකින් කරගන්න බැලුවෙ...
  8. kvu

    Telegram issue

    telegram නෙමේ බං ලංකාවෙ network providersල :no:
  9. kvu

    Telegram issue

    bro thanks... මම වෙන phone එකකට log උනේ passkeys use කරල... හැබැයි මට number එක change කරන්න බෑ අන්න එහෙම case එකක් තියෙනව... sms / calls මොනවත් එන්නෑ... :(
  10. kvu

    අංජලි ජයසිංහ | Anjali Jayasinghe (❤️ ω ❤️)

    දාන්නකෝ බලන්න අපිටත් බලන්න
  11. kvu

    අංජලි ජයසිංහ | Anjali Jayasinghe (❤️ ω ❤️)

    ලෑලිවලටද කැමති
  12. kvu

    Neera movie

    අඩේ මට නෙමේ මචං නෑනා පොඩ්ඩට 🥲 ඕක මෙලෝ රහක් නැති එකක් අප්පා කෑල්ල ඇදන් ගියා බලන් ඉන්නවට බැලුව 😂
  13. kvu

    Neera movie

    මේක download කරගන්න link එකක් තියෙන එකෙක් දීපල්ලකො :rolleyes:
  14. kvu

    Questions laksha 50 around cars ?? japan alto , wagon-R ??

    WagonR තමා බොසා... ආ ආයි තව මරු භාණ්ඩයක් තමා Daihatsu Mira... යාලුවෙක් ගාව 2018 එකක් තියෙනව traffic එකෙත් තෙල් කරනව 20ක් විතර...
  15. kvu

    වාහන Parking Tickets ජාවාරම ගැන රටටම දැනුම්දීමක් - "නතර කළ සැනින් ගාස්තු අය කරන්න බැහැ" 🚘

    ඇත්තටම ඔව්... මට සෙට් වෙලා තියෙන ගොඩක් එවුන් අපි එද්දිම කඩනව ටිකට් එක... වෙලාවල් මොනවත් නෑ...
  16. kvu

    Bus time table

    කිරියෙ කට්ටිය ඉන්න හන්ද පුළුවන් 😌❤️
  17. kvu

    Bus time table

    අඩේ මේ කවුද :D ඕවයෙ තියෙන්නෙ rotation time table එක... අපිට සෑහෙන්න දෙයක් කරන්න වෙනව... කොළඹ අක්කරෙයිපත්තුව route එක 48 කුරුණෑගල දඹුල්ල පොලොන්නරුව හරහා... අක්කරෙයිපත්තුවට 9 වෙද්දි ඉන්න නම්... කොළඹින් පාන්දර 12.30ට තියෙනව කොළඹ කටුනායක හරහා අක්කරෙයිපත්තුව බස් එක... ඒකෙ යන්න... පැය 8ක් තමා...
  18. kvu

    Bus time table

    updated ඒව දෙන්නම් ඒව අවුලක් නෑ...
  19. kvu

    Bus time table

    Stage 1 හැටියට... CTB da Private da Normal/semi? Route Start location & time මේ ටික දාමුද
  20. kvu

    Bus time table

    Azure or AWS

    No contents