1. subashani

    ayiye oyatath oyage pavule samatath eseama veava!!!

    ayiye oyatath oyage pavule samatath eseama veava!!!
  2. subashani

    obatath eseama veava!!!

    obatath eseama veava!!!
  3. subashani

    obatath eseama veava!!!

    obatath eseama veava!!!
  4. subashani

    විභාගය.........

    එහෙම හිතලත් බැහැනෙ. ගොඩ දාලම බලමු. ස්තූතියි
  5. subashani

    විභාගය.........

    ස්තූතියි
  6. subashani

    විභාගය.........

    එහෙනම් හිත කලබල කර ගන්නෙ නැතිව හොදට ලියන්න
  7. subashani

    නියෝජිතයෙක් ඕනෑකර තිබේ

    අගනා නිර්මාණයක්.
  8. subashani

    ආදරණීය අබේ....

    හදවතට සමීප වන්නට හැකි වූ තවත් කලා කරුවෙක්. එවැනි කලා කරුවන් පිළිබද කරන ලද නිර්මාණයට ස්තූතියි සහො.
  9. subashani

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    එරබ්දු මල් පොට්ටු පොට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු අපූරු නිර්මාණයක් සහො
  10. subashani

    ~~(බිං ගෙය)~~

    අපූරු නිර්මාණයක් සහො
  11. subashani

    පාර්ලිමේන්තුව..

    අපූරු දේශපාලන විමසුමක්. අපි ඒ අයට ඡන්දෙ දෙන්නෙ නැහැනෙ, කතිරයකින් කපලා දානවා. එහෙමවත් හිතාගමු නේ?????????
  12. subashani

    සමනලියක් වෙන්නම්....

    අපූරු නිර්මාණයක් සහෝ
  13. subashani

    සිංහල බෞද්ධ සංව්ධානය

    බුදු සරණින් බුදු දහම රැකීමට නව නිලධාරී මඬුල්ලට දිරිය ලැබේවා!!!
  14. subashani

    ~හිමි අහිමි~

    සමජයේ එක් පියෙකුට අසාදාරණයක් මේ. මේ වගේ කී දහක් පියවරු දුක් විදිනවා ඇත්ද? මුළු ජීවිතේම දරුවන් වෙනුවෙන් කැප කරලා, උන්ගේ සතුට දැකලා සතුටු වුණ පියාට දරුවන්ගෙ හඬ අහන්නත් තහනම් වෙලා. පියවරුන්ගෙ දිනයටවත් මෙහෙම මල් පොකුරක් නොලැබෙන තාත්තලා කී දාහක් ඇත්ද? අගනා නිර්මාණයක් අයියේ.
  15. subashani

    mudanu mana..ma sitha....

    විරහව උත්සන්න වූ අවස්ථාවක්. අපූරුවට නිර්මාණය කර තිබෙනවා. අපූරුයි සහො.
  16. subashani

    The Importance Of Having So Many Friends

    :lol::lol::lol: බලන් යද්දි ඔක්කොම හොරු. හාස්‍ය මුසු හොද කතාවක්.
  17. subashani

    ღ Ÿöü lëft më älönë ïn thë därk </3

    nice poem. Keep it up

    No contents