m3pium
Reaction score
209

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සතුට සමාදානයෙන් පිරි සියලු පැතුම් ඉටුවන සමුර්දිමත් අවුරුද්දක්ම වේවා..
    ලැබුවා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වෙන්න කියා මගෙනුත් පැතුම් එකතු කරනවා......ඒ වගේම පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....යාලුවා
    ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............
    ආදරණීය නංගියෝ ඔයා ඇතුළු පවුලේ හැමදෙනාටමත් මේ ලබන්නාවූ නව වසර ජයෙන් ජයම වේවා!!!
    ඔබටත් සියලු පැතුම් ඉටුවන සුභ සිංහල-හින්දු අළුත් අවුරුද්දක් වේවා!!
    THANKZZZZZZZZ SIS

    OYATATH OYAGE PAWULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTH SUBA NANA WASARAK WEWA!!!!!!!!

    BUDU SARANAY!!!!!!!!!!!!!
    ලැබුවා වූ අළුත් අවුරුද්ද සතුටින් සාමයෙන් පිරී ඉතිරේවා :D
  • Loading…
  • Loading…
  • Loading…