1. suse

    මෙන්න මූට මිමැස්මොරේ හැදිලා

    තැන්කු තැන්කු මත0, මෙන්න හැකියාවල් කියන්නෙ මෙවට , කගෙවත් කොපි වලට නෙවෙයි. අපේ කොපි ස්ටර් ල වගෙද මෙයාල?
  2. suse

    ලස්සනම Girl

    මේ මම පන වගෙ ආරක්ෂා කරගෙන ඉන්න ෆොටෝ එකක් දැනට මා ලඟ තියන ලස්ස්සනම කෙල්ලගෙ ෆොටෝ එක මේ.
  3. suse

    වයස කීයද?

    ඕ0 මයෙ දුවා පුතා දැන් ඉතින් සීයට වඳින ගාථාව කියල මට වැඳපල්ලා මට 47 ත් ලැබුවනෙ පහුගිය 16 වෙනිද,
  4. suse

    ඉලන්දාරියාට නිවන් සුව පතමු

    රූප0 ජීරති මජ්චාන0~~~~~~ නාම ගොත්ත0 න ජීරතී~~~~~~~ රූපය දිරයි, නාමය නොදිරයි~~~~~~ දිලුම්, ඔබට නිවන් සුව ...........! ! !
  5. suse

    බුධ, සිකුරු හා බ්‍රහස්පතී ග්‍රහයින් තිදෙ&#3505

    දැන් ඉතින් ඔය කොයි කොයි ග්‍රහයත් නැගෙන හිරට විතරක් නෙමෙයි උතුරටත් පයායි.දැන් කොටි නැහැනෙ.
  6. suse

    කමාශාව වැඩිකරන ආහාර වර්ග මෙන්න

    අලු කෙසෙල් තුන් වේලටම කපන් බන් මරු ආ..
  7. suse

    ---T Wheel Talks---

    හිටපු විදුහල්පති
  8. suse

    හොඳම ඒවා ;))))

    elasma kiris ban
  9. suse

    හදුනාගැනිම

    ඕනැමනම් මට කෝල් එකක් දීල මගෙ ෆෝන් නොම්බරේ ඉල්ල ගනිල්ලා. එඩ්‍රස් එකනම් දෙන්න බැහැ.
  10. suse

    EK_පොදු_නාන_ලිඳ

    බැහැල නාන්න එපා කිව්වට ඇහුවෙ නහනෙ ,හොද වැඩෙ මූට
  11. suse

    EK_පොදු_නාන_ලිඳ

    මෙතනත් රේන් කෝට් දාගෙන නාන්ඩ ඕනැ තැනක්ද?
  12. suse

    -------------- උඹලා අද මොනවද දවල්ට කෑවේ ???? --------------

    හොටුයි ,පොලුයි, බණ්ඩක්කයි එකට තෙල් දාල. අලයි ,පලයි, සම්බෝලයි එකට මලවලා කෑවෙ.
  13. suse

    මහත් වෙන්න

    හදා ගන්න ඕනැ ගැහැණු අඟද, පිරිමි ඇඟද?
  14. suse

    GLOBAL WARMING!!!

    mehema kello dakinakota kollange polla bima athulla gannawane ethakota polawa rath wenawa. haridaaaaa
  15. suse

    කෙල්ලට කියන නම්

    ජිනා මැඩම්, රතු ගීතා, පබා, අනර්කෙලී, ඩයනා, සමිතා,
  16. suse

    කෙල්ලට කියන නම්

    නැහැ, මේවයෙන් ටිකක් මගෙ නෝනට , ටිකක් අමතර කොටස් වලට, තව ටිකක් ඒ මැදට පනින වෙන උන්ගෙ වයිෆ්ලට ඉතිරි ටික තද වෙච්ච වෙලවට ඔය ඔක්කොමලට
  17. suse

    HAPPY BIRTH DAY!

    වින්ඩෝස් 8 ගෙ මවගෙ අවජාතක පුත්‍ර රත්නය හෙවත් විමල් ඌරු වන්සය ඇතුලු තොපිලට වැහි නැති හෙනම වැදියව්
  18. suse

    ශ්‍රිලංකාවේ_රාජධානි_1 - අනුරාධපුර_රාජධානි&#351

    ශ්‍රී ල0කා පාසල් විෂය මාලාවෙන් ල0කා ඉතිහාසය අතුගා දමා ඇති මෙවන් යුගයක ඔබේ මේ ඉදිරිපත් කිරීම නම් ඉතාම අගනේ ය. මෙය අඛණ්ඩව ඉදිරියට ම කරගෙන යන ලෙස ඉල්ලීමක් කරමි. බොහොම ස්තූතියි ඔයාට
  19. suse

    සිවු හෙළ වංශ කතාව - part 1

    X-පර්ට් සහෝ , ඔබ ඉදිරිපත් කර ඇති ස0වාදාත්මක මතෘකාව ඉතා අනර්ඝයි. බොහොම ස්තුතියි. මම ඔබෙන් ඉල්ලීමක් කරමි. ඔබට හැකිනම් විජය කුමරුගේ පැමිණීමේ සිට ශ්‍රී වික්‍රම රාජසි0හ රජුගේ අවසානය දක්වා ඉතිහාසය (රාජාවලිය ) පෙල ගස්වන්න .මෙහිදී ඒ ඒ රජුගේ කැපී පෙනෙන සේවාවන්ද සඳහන් කරන්නෙනම් බොහොම වටී.මෙය මා ඔබෙන්...

    No contents