නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්රචාරක රැලියක් ඊයේ සවස හෝමගම නගරයේදී පැවැති අතර, මෙම රැලිය පැවැත්වූ ඊයේ දිනයේදී පනාගොඩ යුධ හමුදා කඳවුරේ සියලුම හමුදා නිලධාරීන්ට සවස 4.00 න් පසු පිටතටය යාම තහනම් කොට ඇති බව වාර්තා වේ.
පනාගොඩ යුධ හමුදා කඳවුරේ නිලධාරීන් ජෙනරාල් සරත්...