මචන් අපි දැන් Marry කරලා මාසයි.... දවස් දෙකකට සැරයක් රණ්ඩු වෙනවා මොනා හරි දෙයකට ..
අවුරුදු 09 අපේ Affiar එකට ...
wife ට දැන් මැරෙන්න ඕනේ මැරෙන්න ඕනේ කියල කෑ ගහනව.. මට බයි මොනව හරි කරගනී කියල ..
මෙයාව එක්කන් යන්න Recommended Lady Doctor කෙනෙක් කවුද ඉන්නේ