Any COUNSELING PSYCHOLOGIST ?

TS13

Active member
  • Jan 8, 2010
    448
    78
    28
    මචන් අපි දැන් Marry කරලා මාසයි.... දවස් දෙකකට සැරයක් රණ්ඩු වෙනවා මොනා හරි දෙයකට ..
    අවුරුදු 09 අපේ Affiar එකට ...
    wife ට දැන් මැරෙන්න ඕනේ මැරෙන්න ඕනේ කියල කෑ ගහනව.. මට බයි මොනව හරි කරගනී කියල ..

    මෙයාව එක්කන් යන්න Recommended Lady Doctor කෙනෙක් කවුද ඉන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,887
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පවුල් සංවිධාන සංගමේ කවුන්සලින් තියෙනව. එතනට ගිහින් කතාකරන්න. එතන උන්ට පවුල්වල ප්‍රශ්න තේරෙනව. කොහොම උනත් කවුන්සලින්වලින් ප්‍රශ්න විසඳෙන්නෙ කලාතුරකින්.

    http://www.fpasrilanka.org/
    කෝල් කරල බලපන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,983
    1
    31,499
    113
    - උඩරට -
    මචන් අපි දැන් Marry කරලා මාසයි.... දවස් දෙකකට සැරයක් රණ්ඩු වෙනවා මොනා හරි දෙයකට ..
    අවුරුදු 09 අපේ Affiar එකට ...
    wife ට දැන් මැරෙන්න ඕනේ මැරෙන්න ඕනේ කියල කෑ ගහනව.. මට බයි මොනව හරි කරගනී කියල ..

    මෙයාව එක්කන් යන්න Recommended Lady Doctor කෙනෙක් කවුද ඉන්නේ
    විස්තරාත්මකව කතාව ඉදිරිපත් කරපන්කෝ බන් ආවට ගියාට කියන්නේ නැතුව.. :baffled:
    දෙන්නගේ වයස
    රන්ඩු වෙන වෙලාවන් , හේතු,
    අවුරුදු 9 ඇතුලත හිටපු විදිහ
    ආදරේ කරපු විදිහ
    ලිංගික හිංසන , අඩ්තේට්ටම්,
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන් අපි දැන් Marry කරලා මාසයි.... දවස් දෙකකට සැරයක් රණ්ඩු වෙනවා මොනා හරි දෙයකට ..
    අවුරුදු 09 අපේ Affiar එකට ...
    wife ට දැන් මැරෙන්න ඕනේ මැරෙන්න ඕනේ කියල කෑ ගහනව.. මට බයි මොනව හරි කරගනී කියල ..

    මෙයාව එක්කන් යන්න Recommended Lady Doctor කෙනෙක් කවුද ඉන්නේ

    doctors lanm danne na bn mama adurana akka kenekuth ohoma pissu natanna gaththa e aiyawath mama adurnawa passe mama consult kra masayak withara dn nm denna hodata innaawa oka kalen kaleta athi wena dyk bn beheth bonna one na minda eka control karana wdyai mama eyatath kyl dunne meditation ehema saehenna balapanwa ewayen nkn ma hoda wenwa bn help ekak onnam kypn plwn wdyta uddawk krnnam
     
    TS13

    Active member
  • Jan 8, 2010
    448
    78
    28
    විස්තරාත්මකව කතාව ඉදිරිපත් කරපන්කෝ බන් ආවට ගියාට කියන්නේ නැතුව.. :baffled:
    දෙන්නගේ වයස
    රන්ඩු වෙන වෙලාවන් , හේතු,
    අවුරුදු 9 ඇතුලත හිටපු විදිහ
    ආදරේ කරපු විදිහ
    ලිංගික හිංසන , අඩ්තේට්ටම්,
    :baffled:
     
    • Like
    Reactions: hodakolla

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,675
    197,712
    113
    Colombo, Sri Lanka
    මචන් ඩොක්ටර් කෙනෙක් ගාවට යනකන් බොහොම සැලකිල්ලෙන් බලාගන්න. වැරදි දෙයක් කිව්වත් වැඩිය හිතට ගන්න එපා අසනීපයක් නිසා මේක වෙන්නේ කියලා තෙරුන් ගන්න