1. ishan0001

    එලකිරි වගේ subwoofer එකක් - 2018

    ඔව් බන් වයර් මැනේජ් කරන්න ගියාම එපා වෙනව. අනිත් එක ඒක 1000W. ඒවත් සලකල බලල තමයි z623 ගත්තෙ.
  2. ishan0001

    එලකිරි වගේ subwoofer එකක් - 2018

    මම ඕක ගත්ත මචන්. ගේමින් වලට නම් සුප්පා. :yes::yes::yes: ගත්තට පාඩු නෑ ඕක නම්. දෙදරන්න සවුන්ඩ්. ඊබේ ගෙන්නන්න එපා ඕක කිලෝ 8ක් විතර බරයි. :rofl:
  3. ishan0001

    FACEBOOK eken නිවේදනයක්

    ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ dynamic IP නෙ. කොහොමද හොයන්නෙ?
  4. ishan0001

    පරිස්සමෙන්

    Viber and Whatsapp messages are end-to-end encrypted. No other parties can intercept those messages. In the other hand monitoring or analyzing content of every message is simply impossible because it requires massive computational power. Recording and saving all the messages is also impossible...
  5. ishan0001

    ජාතිවාදය පාලනයටනම්

    උප්පැන්නෙ කොහෙද බං ආගමක් තියෙන්නෙ? උඹේ එකේ තියනවද?
  6. ishan0001

    ඇත්ත කතා කරමු.

    ලංකාවෙ එවුන් හිතන් ඉන්නෙ බුදු දහම කියන්නෙ ඔක්කොම අතඇරල හිඟන්නෙක් වගේ ඉන්න එක කියල. එහෙම හිතල තමන්ගෙ නැති බැරි කම නිසා තියන හිතේ දුක නිවාගන්නව. මම නම් කියන්නෙ බුදු දහම සැප විඳීම ප්‍රතික්ශේප කරන්නෙ නෑ. හොඳටම සැප ලැබුණත් කටුක දේවල් ලැබුනත් නොවෙනස්ව හිඳීමට හිත හදාගන්න එකයි ගිහියෙකුගෙ මූලික දර්ශනය...
  7. ishan0001

    జ్ఞా

    :lol::lol:
  8. ishan0001

    జ్ఞా

    జ్ఞా
  9. ishan0001

    එලකිරි වගේ subwoofer එකක් - 2018

    ඒවයෙ හොඳ ඒව හොයන්න ගියාම එපා වෙනවනෙ. Models brnds කීයක් තියෙනවද. Compare කරන්න අමාරුයි :confused:
  10. ishan0001

    එලකිරි වගේ subwoofer එකක් - 2018

    Warrenty දෙන්නෙ නැද්ද බං
  11. ishan0001

    එලකිරි වගේ subwoofer එකක් - 2018

    Thnks. උන් retail විකුණනවද බං? Contact details මොනවත් නැද්ද? Agent ගෙන්ම ගන්න තියනව නම් හොඳයි. :yes:
  12. ishan0001

    එලකිරි වගේ subwoofer එකක් - 2018

    ඒ අරන් තියෙන්නෙ z523. ඒක මදි.
  13. ishan0001

    එලකිරි වගේ subwoofer එකක් - 2018

    එලකිරි වගේ subwoofer එකක් - 2018 හොඳටම සවුන්ඩ්ස් තියන සබ් එකක් ඕන. low high frequency දෙකම හොඳ එකක්. Logitec විතරයි තාම සෙට් වෙන ඒව දැක්කෙ. මෙන්න මේව 1. Logitec Z623 2.1 THX Certified මේක හොඳයි කියල රිවීව් දැක්ක. ගේමින්ග් වලට හොඳයි මියුසික් වලට ටිකක් අවුල් කියල කියනව. :rolleyes: කේස් එක...
  14. ishan0001

    Latest IT trends SL !

    Data Science Machine Learning IoT ඊළඟ අවුරුදු කීපයෙදි AI නැතුව මොනවත් කරගන්න බැරි වෙනව. නමුත් ලංකාවෙ AI සම්බන්ධව ලොකුවට දේවල් නොකෙරෙන නිසා IT side එකේ ජොබකට machine learning තිබ්බාම ඇති වෙයි. මේව නොදැන නිකන් coding කරනව කියන්නෙ ගාමන්ට් වල ජුකී මැශින් ඔපරේටර් වගේ ජොබක් වෙනව ඉදිරි අවුරුදු වලදි.
  15. ishan0001

    Web development වලට

    Highly recommended :yes:
  16. ishan0001

    Java Script help එකක්!!!

    මුලින්ම API call එකක් දානව country data ටික variable එකකට ගන්න. ඒකට use කරන්නෙ GetJSON. ඒකට url එකයි callback function එකකුයි දාන්න ඕන. Data ටික ආවොත් ඒ ටික දාල callback function එක call වෙනව. ඒක ඇතුලෙ ලියල තියනව data json එකේ හැම object එකකටම අදාලව dropdown එකට option element එක ගානෙ add කරන්න...
  17. ishan0001

    Java Script help එකක්!!!

    Get country data from an API as JSON. Use it to populate the dropdown. Filter the JSON on button cllick and find the country code. ;) BTW this solution requires jQuery. If you need pure javascript, It's better to hardcode a country data json in the script than get it from an api <!DOCTYPE...
  18. ishan0001

    ඉෂාරට බැනපන් !!

    ඉෂාර ඉවරයි :lol::lol: Save
  19. ishan0001

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    Upload කරපු වීඩියෝ ඔක්කොම monetize කරල තිබ්බෙ. දැන් ඔක්කොම not monetized කියල වැටිල තියනව. Monetize කරන්න නම් Adsense account එක connect කරන්න කියනව. Adsense connect නොකර monetize කරල තියන්න විදියක් තියෙනවද? $100 ta වැඩි උනාට පස්සෙ connect කරන විදියක්?

    No contents