ඔව්...ප්‍රේමකීර්ති සහ රොහන විජේවීර මෙ දෙන්නටම උනේ එකම සිද්දිය....මෙ දෙන්නම එකාලෙ දෙයක් කිවුවොත් ජනතාව අහනවා එ දෙ කරන්න හිතනවා....ඉතින් එකාලෙ හිටපු පාලකයින් බය උනා මෙ දෙන්නා දවසක රටේ තෑනකට එයි කියල...ඉතින් දුන්න ශොට් එක....
ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එකේ රොහන විජෙවීරට වෙච්ච දෙ තමයි අපට හිතා ගන්න...