1. ඇය ද???... නැතහොත් ඇය ද????

    හහ්... හා... මෙන්න ඇවිත් මියුසික් එක්ස්පර්ට් කෙනෙක්.... අනේ යන්න මල්ලි යන්න ... ඔයා මියුසික් දන්නවා නම් ශානිකාට වඩා උපේකා හොඳයි කියයිද banz.
  2. සාස්තරේ WANTED!!

    මේක FB එකේ තියෙන හොඳම සිංහල application එකක්. මේක හදපු කෙනාට හෝ කස්ටියට මෙන්න මගෙන් සුබ පැතුම්.
  3. **බ්ලොග් එකකට හොඳ මොනවගේ TOPIC එකක් ද**

    ඔයාගේ අරමුණ කියන්නකෝ. සල්ලි හොයන්නද? කාලය කන්නද? ආතල් එකක් ගන්නද? බොරු කියන්නද? හිතේ තියෙන් දේවල් කියා ගන්නද? නිර්මාණශීලීත්වය එළියට දාන්නද? කොපි කරන්නද? පොරක් වෙන්නද? යාළුවෝ එකතු කර ගන්නද? අරමුණ කියන්නේ නැතුව හොඳ ටොපික් එකක් කියන්න බෑ banz.
  4. ඇය ද???... නැතහොත් ඇය ද????

    අපටත් තියෙන්නේ ඉතින් උඹේ නොදැනුවත්කම ගැන කණගාටු වීම තමයි මචං. :cool:
  5. ඇය ද???... නැතහොත් ඇය ද????

    ඔය හැම ශෛලියකම සිංදු කියන්න කියන ඕන ‍එක ඔය reality show වල ඉන්න සමහර ‍මොංගල් judges ලාගේ මෝඩ මතයක්. එහෙම කිසිම අවශ්‍යතාවයක් නෑ. එතකොට වෙන්නේ අළුතෙන් එන singers ලාට එකක්වත් හරියට කියන්න බැරිව යන එක. තමන් කැමති ශෛලියකින් තමන්ගේ විශිෂ්ඨත්වය පෙන්නන එක තමයි අවශ්‍ය කරන්නේ. (රූකාන්තට ශාස්ත්‍රීය ගී...
  6. ඇය ද???... නැතහොත් ඇය ද????

    ඔය තරඟවල ගමකට male singers ලා ඉන්නවනේ. රසිකයෝ female singer කෙනෙක් ඉතුරු කරගෙන බලාපොරොත්තු වෙන්නේ පිරිමි සින්දු අහන්න නෙවෙයි. ලාලිත්‍යයක් තියෙන ගැහැණු කටහඬක් අහන්න. ඒක හින්දා එහෙම සිංදු කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. විවිධත්වය කියන එක කියන්නේ ඒකට නෙවෙයි. ශානිකා කියපු සිංදු ඔක්කොම pure ‍feminine...
  7. ඇය ද???... නැතහොත් ඇය ද????

    ඔයගොල්ලෝ තාම දැනුවත් මදි banz. පොත්ත රතු කෙල්ලෙක් ඇවිල්ලා පොඩ්ඩක් විසිල් එකක් ගහලා පිරිමි සිංදුවක් දෙකක් කිව්වහම ඔයාලා හිතනවා එයා තමයි best කියලා. තව ටිකක් රටේ ලෝකෙ ගැන ඉගෙන ගන්න කොට ඕක ඇරිලා යයි.

    No contents