**බ්ලොග් එකකට හොඳ මොනවගේ TOPIC එකක් ද**
බ්ලොග් එකකට හොඳ මොනවගේ TOPIC එකක් ද

EG- E-books,Music,Movies....................
බ්ලොග් එකකට හොඳ මොනවගේ TOPIC එකක් ද

EG- E-books,Music,Movies....................

එළකිරි වගේ එකක්ද...?

hamadema thiyenawanam - All in One
hot hot Music collection...
ජිල්මාට්;7296133 said:ඔයාගේ අරමුණ කියන්නකෝ.
සල්ලි හොයන්නද? කාලය කන්නද? ආතල් එකක් ගන්නද? බොරු කියන්නද? හිතේ තියෙන් දේවල් කියා ගන්නද? නිර්මාණශීලීත්වය එළියට දාන්නද? කොපි කරන්නද? පොරක් වෙන්නද? යාළුවෝ එකතු කර ගන්නද?
අරමුණ කියන්නේ නැතුව හොඳ ටොපික් එකක් කියන්න බෑ banz.

mama blog eka hadanne සල්ලි හොයන්න. ekata hoda topic eka mokakda......![]()
![]()
mamath haduwa machan blog godakma ... ekakatawath adsense labune naha
money earn karanna... mama music blog wagekuth haduwa....
