1. kawshalyaknight

    Beats mashup Mix

    Patta,...download kala....(y)(y)(y)
  2. kawshalyaknight

    2016 Indian Wagon R කීයක් විතර වෙයිද?

    මම එකක් ගත්තා. වාහන ඒවාම බැලුවා 5කට වඩා. ගොඩාක් ඒවා.. අපෝයි... :angry::angry: KG / KH වාහන ගොඩාක් ඒවාගෙ මීටර් reading නම් ලක්ශයකට අඩු හෝ ඒ ආසන්නයේ, ඒ ගැන නම් කුමන කතාද. මේවා ඔක්කොම 2008/2007 වාහන නිකමට මේ calculation එක කරලා බලලා ඉන්න ගන්න කලින් If a vehicle registered in 2008 2024-2008 = 16...
  3. kawshalyaknight

    නිරෝෂා තලගලගෙ රෙද්ද කඩාගෙන වැටෙන එක

    පෙරේත හැත්තගෙ මූනවල් ටික බලපංකෝ, කෙල්ලො ටික නටනකොට :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  4. kawshalyaknight

    ubalata SLT bill eka keeyak enawada?

    ගන්න එපා බං..මාත් අරන් තිබ්බෙ අයින් කලා.. 3500+ එනව හැම් මාසෙම..අයින් කරලා ඇන්ටනා එකක් ගැහුව මම.. online ඔක්කොම දැන් බලනවනෙ. TV බැලෙන්නෙම නැති තරම්
  5. kawshalyaknight

    ලංකාවේ බයිසිකල් විකිනිල්ල..

    ඔය ඔක්කොම කලු කඩ මිලවල් පෙට්‍රල් එනකං විතරයි...තව දවස් දෙක තුනයි නෙ...එතකං අමාරුවෙන් හරි වැඩ ටික කරගත්තොත් පෙට්‍රල් ආව ගමන් ආයෙ සයිකල් Price අඩු වෙනවා...ගන්න අය අඩු උනාම
  6. kawshalyaknight

    මේ නිලිය කවුද

    ගොලුබෙල්ලෙක්ගෙ වගේනෙ බං මූන......:confused::confused::confused:
  7. kawshalyaknight

    Power Saving system

    ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩන්ගෙන් මේ උපකරණය පිලිබදව පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේක ඇත්තටම worth ද ? අරන් පාවිච්චි කරන අය ඉන්නවද ?
  8. kawshalyaknight

    හෙට පැවැත්වෙන විරෝධතාවක් සම්බන්ධයෙන් US EMBASSY ය අනතුරු අගවයි. 🔴BREAKING

    නිකං අපිට, ලංකාවෙ ජනතාවට උදව් කරන මුවාවෙන් මෙයාලා වෙන ගේමක් ගෙනියනවා කියලාවත් පේන්නෙ නැද්ද ? :confused::confused::confused::confused::confused::confused:
  9. kawshalyaknight

    Nikai TV

    Dont go for Nikai...very law quality
  10. kawshalyaknight

    🔥 අලුත්ම LEAK එක 🔰 සාමාජිකයන්ට පමණි.. 🔥

    එවන්න සුදු මැනිකව බලන්න :rofl::rofl:
  11. kawshalyaknight

    Fiber Optic CCTV

    ලංකාවෙ CCTV Systems in Fiber lines කරන්න, ඉගෙන ගන්න තැනක් තියෙනවද ? දන්න කවුරු හරි ඉන්නවනම් විස්තර කියනවද?
  12. kawshalyaknight

    SIRASA 😍

    පේන දේ සියල්ල ඇත්තම ඇත්ත කියලා හිතන සින්හලුන්ට පස්සෙ හරියට පසු තැවෙන්න වේවි.. එයාලත් කරන්නෙ එක්තරා දේශපාලන ඩීල් එකක් තමා.. දන්නෝ දනිති....පහනින් එලිය බලාගෙන එයාලගෙ ගේම ගහං යනවා
  13. Ad icon

    USD For SALE

    600 USD All new Grey color notes 405 Rs expecting for 1$ If any body intersted INBOX
  14. kawshalyaknight

    බ්ලුටුත් නෙක් බෑන්ඩ් හෙඩ්සෙට් එක මේ ගානට පාඩුද?

    Joyroom patta... sound quality ehema hodai.. habai ekama case eka masa 6k wage eka digata USE karana kota, batty life eka weak wenawa. muladi paya 5i nam passe 2 katath adui :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  15. Cisco and Linksys Routers for SALE

    Cisco and Linksys Routers for SALE

    * 3G/4G Wireless TP Link Wireless-G Broadband Duel Channels Router TL-MR3420 Frequency Band 2.4 GHz * Cisco Linksys Wireless-G Broadband Router WRT54G2 Inbox for more info or contact
    LKR3,500.00
  16. kawshalyaknight

    Us$ dollar සදහා අදික ඉල්ලුමක්

    600 $ thiyenawa 395 gane denawa, one aya PM ekak danna
  17. kawshalyaknight

    බුදු බණ ඇසීමෙන් ඔබට ලැබෙන පුදුමාකාර ආනිශංස

    ලෝකෙ තැටියක් වගේ කියලා හිතන් ඉන්න උන්ට ඉතින් අභ්‍යවකාශෙට එක්කගෙන ගිහින් පෙන්නුවත් ලෝකෙ හැටි උන් පිලිගන්න කැමති නෑ.. ඒක හැටි.. උබලගෙ ඔලු කාලා තියෙන්නෙ.. පොඩි කාලෙ ඉදලම... යතාර්තයට වරෙන්.. ෆෑන්ටසි වලින් මිදිලා
  18. kawshalyaknight

    රට වැටී ඇති හිඟන තත්ත්වයට ජනපති, අගමැති සහ මුදල් ඇමැති වගකිවයුතුයි – පාඨලී

    රට හදන්න කලින් ඕකට අර හැප්පුව කොල්ලට වග කියන්නකියල ඉදපල්ලකො.. ඒ අහිංසකයා මූ හින්දනෙ රෝද පුටුවෙ ඉන්නෙ අදටත්

    No contents