1. Simbba

    අනේ මාවත් ඔයාලගේ group එකට ගන්න මාත් ආසයි යන්ත්‍ර මන්ත්‍ර ඉගෙන ගන්න මට දැනට හම්බෙලා තියෙන්නේ...

    අනේ මාවත් ඔයාලගේ group එකට ගන්න මාත් ආසයි යන්ත්‍ර මන්ත්‍ර ඉගෙන ගන්න මට දැනට හම්බෙලා තියෙන්නේ "මහා බුද්ධ මන්ත්‍ර" කියන පොත විතරයි ඊක ගත්තෙත් මේ link එකෙන් http://magegaman.blogspot.com/2012/10/blog-post_26.html
  2. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    කොටියාගේ වලිගෙ අල්ල ගත්ත වගේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ :no: දැන් මේක පුළුවන් තරං කල් පාවිච්චි කරලා වෙන එකකට බහිනවා.:(Thanks උදව් කරපු සේරටම.:baffled::baffled:
  3. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    Kaden neme machan Gampaha paththe ekekgen:baffled::(
  4. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    එක තමා මචන් මන් කරගත්ත මෝඩ වැඩක්.......!!!!:no:
  5. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    head set 1 gahuwath godaak noice 1 ennawa ban hariyata mic 1k langa thibba wagee
  6. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    ඔව් බන් දැන් මොනා කරන්නද අහු වෙලා ඉවරයි :(
  7. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    බැලුව මචන් root කරලා නැහැ
  8. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    මචන් මේක root කලොත් එකෙන් වැඩක් තියෙයිද?:oo::oo:
  9. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    උදව් කලාට මචන් thanks කලේ එකයි මන් එහෙම දැම්මේ sorry වෙන තේරුමක් අවනන් :(
  10. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    ඔව් මචන් මන් එහෙමවත් කරනවා Thanks මචන් දීපු උදව්වට :rolleyes:
  11. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    මන් එච්චර හිතුවේ නැහැ බන් මොකද ඒ ගණන් වලට ikman.lk එකේ ගොඩාක් S3 තිබුන :baffled:
  12. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    එතන තමයි මට වැරදුන තැන.ගන්න කලින් අහන්න තිබ්බ.දැන් මොනා කරන්නද :(:(:(
  13. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    thanks machan උදව් කලාට, දැන් මොනා කරන්නද :confused::confused::(:(:(:(:(
  14. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    ඒ කියන්නේ මචන් මට අඩු ගානේ මේ s3 එකේ call ගන්න කොට ඇහෙන noice එකවත් අඩු කර ගන්න බැයිද ??? :baffled::baffled::baffled::baffled::(:(
  15. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    මචෝ මොකක්ද TouchWiz , AOSP ROM කියන්නේ?:confused:
  16. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    අනේ මන්ද බන් :baffled::baffled::baffled: මටත් තේරෙන් නැහැ මේක originalද නැද්ද කියල :confused::confused:
  17. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    google search damma machan eeth wadak un ne:baffled:

    No contents